Accessibility Tools

Information Icon

 ඉදිරිපත් කල යුතු ලේඛන,

  • නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද  අයදුම්පත.
  • නීතිඥ වෘත්තියට ඇතුලත් කර ගැනීමේ සහතිකයේ සහතික පිටපත. මෙය ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් සහතික කර තිබිය යුතුයි.
  • 2022 අංක 31 දරණ නොතාරිස් සංශෝධන පනත අනුව අයදුම්කරු නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව වසරක කාලයක් නොතාරිස් දූරයේ වැඩ ඉගෙන ගෙන ඇති බවට වන සහතිකය
  • ජාතික හැදුනුම් පතෙහි පිටපත
  • නොතාරිස් බලපත්‍රය ලබාගැනීම සඳහා බලපත්‍ර ගාස්තු ලෙස රු. 3000 මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවන ලද රිසිට් පත.
ඉහත ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

TopWeb Badge