ලේඛන ලියාපදිංචිය
නිශ්චල දේපල
නිශ්චල දේපල ලියාපදිංචිය
- ඉඩම් වලට අදාලව සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ශවයන් විසින් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා බලයලත් නොතාරිස්වරයකු ඉදිරියේ දී ලියා අත්සන් කරනු ලබන ලියවිල්ලක් ඔප්පුවක් යනුවෙන් හැඳින්වේ.
- ඉඩම් වලට අදාල විවිධ ආකාරයෙන් ඔප්පු ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරයි. මෙම සියලු ලේඛන අදාල ඉඩම් පිහිටි ප්රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලියාපදිංචි කර ගත හැක.