Accessibility Tools

Information Icon

විවාහ ලියාපදිංචි ආඥා පනත යටතේ ගාස්තු (සාමාන්‍ය) - 112 පරිච්ඡේදය

විවාහ ලියාපදිංචි ආඥා පනත යටතේ ගාස්තු (සාමාන්‍ය) - 112 පරිච්ඡේදය

#

විස්තරය

ගාස්තුව (රු.)

1

ඔහුගේ කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම

120.00

2

විවාහ දැන්වීමක් මත රෙජිස්ට්‍රාර් සහතිකය නිකුත් කිරීම

120.00

3

ඔහුගේ කාර්යාලයේ විවාහයක් සිදු කිරීම

900.00

4

ලියාපදිංචි කරන ලද පොදු ආගමික  ස්ථානයේ විවාහ ලියාපදිංචි කිරීම

900.00

5

38(1),(2) වගන්තිය යටතේ ඔහුගේ කාර්යාලයෙන් පිටත විවාහයක් සිදු කිරීම

900.00

6

27(3) වගන්තිය යටතේ බලපත්‍රයක් නිකුත් කිරීම

120.00

7

38(2) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක්

60.00

8

වාර්තා සෙවීමක් අවශ්‍ය නොවන අවස්ථාවක, පිටපතක් සඳහා කරන ලද අයදුම්පතක් මත සහතික කළ පිටපතක් හෝ උධෘතයක් හෝ  හිස් ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා

120.00

9

වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා ලේඛන සෙවීමක් අවශ්‍ය වන විට සහතික කළ පිටපතක් හෝ උධෘතයක් හෝ සහතිකයක් නිකුත් කිරීම සඳහා

250.00