Accessibility Tools

Information Icon

2026.01.03 වන දින මධ්‍යම කලාප කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවය හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී , රෙජිස්ට්‍රාර් ජනරාල් තුමිය, නුවරඑළිය මහ දිසාපතිතුමිය සහ හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම්තුමා සහ එම කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයන්ගේ සිවිල් ලියාපදිංචි කිරීමේ ලේඛන ලබාදීම සහ කල් ගත වූ උපත් , ලියාපදිංචි කිරීම ලේඛන සංශෝධනය වැනි කාර්යයන් රැසක්, සේවා ලාභීන් වෙනුවෙන් ඉටු කර දීමට හැකියාව ලැබුණි.