Uncategorised
සිවිල් අංශය
උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් ලබා ගන්නේ කෙසේද?
1960 සිට 2020 දක්වා කාල පරාසය තුළදී ලියාපදංචි කරන ලද උපත්,විවාහ හා මරණ සහතික පිටපත් දිවයිනේ ඔිනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී ලබා ගත හැක.දත්න පද්ධතියේ ඇතුලත්ව නැති සහතික උපත,විවාහ හා මරණයය සිදුවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික පිටපත් ලබා ගත හැකිය. ඉල්ලුම් පත්‍ර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.
විවාහ ලියාපදිංචි කිරීම කරන්නේ කෙසේද?
විවාහ පාර්ශවකරුවන් පදිංචි කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත දින 14 කට පෙර විවාහ දැන්වීම් භාර දී විවාහය ලියාපදිංචිය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න.
ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරවා ගැනීම පිණිස සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්, කන්සියුලර් අංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, 15 වන මහල, "සුහුරුපාය", බත්තරමුල්ල වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් ලියාපදිංචි කිරීම පිණිස ඒ සමග මව්පියන්ගේ ගමන් බලපත්‍ර, රෝහල් වාර්තා සහ අදාල රටින් නිකුත් කල උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය. මරණයක් ලියාපදිංචි කිරීම පිණිස මියගිය තැනැත්තා පිළිබඳ තොරතුරු සහ මරණයට හේතුව සනාථ කරන ලියවිලි ඉදිරිපත් කල යුතුය.
දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කරවා ගැනීම පිණිස බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් නැවත ලියාපදිංචි කිරීම පිණිස මව්පියන්ගේ උප්පැන්න සහතික, විවාහ සහතිකය, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය සහ දරුවාගේ උපත කලින් ලියාපදිංචි කර ඇත්නම් එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය.
දරුකමට ගැනීම පිලිබඳ සහතිකයේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?
දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පෙරදී නම්, කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙතද, දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පසුව නම්, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙතද ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.
උප්පැන්න, මරණ හෝ විවාහ සහතිකයක පරිවර්තන පිටපතක් ලබා ගන්නේ කෙසේද?
සුහුරුපාය බිම් මහල, "සේවා පියස", රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල පිහිටි කවුළුවෙන් හෝ භාෂා පරිවර්තකයින් සේවය කරන ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ඉල්ලුම් කල හැක.
උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය
සිදුවීම සිදුවූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවී වැඩිදුර තොරතුරු ලබා ගන්න.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති හෝ විදේශිකයන් ශ්‍රී ලංකාවේදී විවාහය ලියාපදිංචි කරවා ගැනීම සඳහා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා මොනවාද?
- විවාහ දැන්වීම් භාරදීමට පෙර දින 04 ක කාලයක් දිවයින තුල පදිංචි වී සිටිය යුතුය.
- වයස තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත හෝ උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය.
- සිවිල් තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ( වැන්දඹු නම් කලත්‍රයාගේ මරණ සහතිකය/ දික්කසාද සහතිකය/ අවිවාහක සහතිකය) ඉදිරිපත්යු කල යුතුය
- පදිංචි ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත විවාහ දැන්වීම් භාර දිය යුතුය.
නොතාරිස් අංශය
ඉඩමට අදාල නීත්‍යානූකූල ලියවිලි ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
ඉඩම පිහිටි ස්ථානය අයත් වන ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට අදාල ලියවිලි ඉදිරිපත් කරන්න. කාර්යාලයන් පිහිටා ඇති ස්ථාන වෙබ් අඩවියේ දැක්වේ.
ඉඩමට අදාල හිමිකම ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
ඉඩම පිහිටි ස්ථානය අයත් වන ඉඩම්/ හිමිකම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට අදාල ලියවිලි ඉදිරිපත් කරන්න. කාර්යාලයන් පිහිටා ඇති ස්ථාන වෙබ් අඩවියේ දැක්වේ.
කේවියට් තහනමක් ලියාපදිංචියට භාර දීමේ දී ඒ සමඟ ඉදිරිපත් කල යුතු ලේඛන මොනවාද?
- කේවියට් තහනම පිටපත් 2 කින් යුක්ත විය යුතුය.
- ඉඩම සම්බන්ධයෙන් කේවියට්කරුට ඇති සම්බන්ධතාවය හෝ හිමිකම සනාථ කරන කේවියට්කරුගේ දිව්රුම් පෙත්සම
- ඒ සම්බන්ධව නිතිඥවරයකු විසින් නිකුත් කරනු ලබන සහතිකය
- කේව්යට්කරු ඉඩමේ හිමිකරු නොවන විටෙක ඉඩමේ හිමිකරුවන් වෙත භාරදෙනු ලැබීම සඳහා x ආකෘතිය හා මුද්දර ගැසූ ලිපි කවර
- කේවියට්කරු ඇටෝර්නි බලපත්‍රයක් දරන්නකු වන විට ඇටෝර්නි බලපත්‍රයේ මුල් පිටපතේ සහතික කල පිටපතක්
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
ලියා සහතික කරන ලද සියලුම දේශිය හා විදේශිය ඇටෝර්නි බලපත්‍ර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඕනෑම කලාප කාර්යාලයට හෝ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයකට ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල හැක.
ඔප්පුවක පිටපතක් ලබා ගන්නේ කෙසේද?
ඔප්පුව ලියා සහතික කල නොතාරිස්වරයා විසින් දෙවන පිටපත් භාර දෙනු ලබන කාර්යාලය වෙත සහතික පිටපත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රයක් A32(B) නියමිත ගාස්තු සමඟ ඉදිරිපත් කිරීමෙන් ඔප්පුවක පිටපතක් ලබා ගත හැකිය.
පත්ඉරු පිටපතක් ලබා ගන්නේ කෙසේද?
ඉඩම පිහිටි ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත උධෘත පිටපත් ලබා ගැනීමට අදාලව A32(A) අයදුම්පත් පුරවා නියමිත ගාස්තු සමඟ ඉදිරිපත් කිරීමෙන් ලබා ගත හැක.
හිමිකම් ලියාපදිංචිය
හිමිකම් සහතිකය ප්‍රයෝජනයට ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?
- සහතිකය ලැමිනේට් කිරීමෙන් වලකින්න.
- එය නැවීමෙන්, පොඩි කිරීමෙන් වලකින්න.
- හිමිකම් සහතිකයේ යම් තොරතුරක් වෙනස් කිරීමෙන් හෝ එහි යමක් ලිවීම නොකළ යුතුය.
- මෙය අනවශ්‍ය අය අතට පත් කිරීමෙන් වලකින්න.
- කෘමි සතුන්ගෙන් සිදුවිය හැකි හානියෙන් ආරක්ෂා කර ගන්න.
**යම් හෙයකින් ඔබගේ හිමිකම් සහතිකය අස්ථානගත වීමක් හෝ ඉහත සඳහන් කළ ආකාරයකින් විනාශ වීමක් සිදුවුවහොත් අදාළ ගාස්තුවට යටත්ව නව හිමිකම් සහතිකයක් ලබා ගැනීමට ඔබට සිදු වනු ඇත.මේ සඳහා ඉඩමට අදාළ ප්‍රදේශයේ හිමිකම් රෙජිස්ට්‍රාර් වෙත යා යුතු වේ. ![]()
කැඩැස්තර සිතියමේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?
මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත හිමිකම් සහතිකයේ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කැඩැස්තර සිතියමේ පිටපතක් ඉල්ලුම් කළ හැකිය.
හිමිකම් සහතිකයට අදාළව පත් ඉරු පිටපත් ලබා ගන්නේ කෙසේද?
හිමිකම් සහතිකය නිකුත් කරන ලද හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත හිමිකම් සහතිකයේ තොරතුරු අයදුම්පතක් මඟින් ඉදිරිපත් කර පත්ඉරු පිටපත් ලබා ගත හැකිය.
හිමිකම් සහතිකයක් නිකුත් කිරීමෙන් පසු ඉඩමකට අදාළව පසුගනුදෙනු කටයුතු සිදු කරන්නේ කෙසේද?
- මෙම සහතිකය ලැබීමෙන් පසු සිදු කරනු ලබන සියලුම ගණුදෙනු හිමිකම් සහතිකය මඟින්ම පමණක් කළ යුතුය.
- සියලුම පසු ගනුදෙනු අංක 2308/27 හා 2023-12-01 දිනැති අති විශේෂ ගැසට්පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇති සාධන පත්‍ර මගින් සිදු කල යුතුය.
හිමිකම් සහතිකයක් නිකුත් කර ඇති ඉඩමකට අතුරු බෙදීමක් හෝ ඒකාබද්ධ කිරීමක් සිදු කර ගත හැක්කේ කෙසේද?
- ඉඩමේ හිමිකරු විසින් බිමිසවිය මැනීම් සඳහා බලය ලත් මිනින්දෝරු වරයෙකු වෙත හිමිකම් සහතිකය ඉදිරිපත් කර, ඉඩම සඳහා අතුරු බෙදීමේ පිඹුරක් හෝ ඒකාබද්ධ කිරීමේ පිඹුරක් සකස් කර ගත යුතුය. එසේ සකස් කර ගන්නා ලද පිඹුරේ දෘඩ පිටපත හා හිමිකම් සහතිකය ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු වෙත ගෙන ගොස් අතුරුබෙදීමේ සාධන පත්‍රයක් සකස් කර එම සාධන පත්‍රය, හිමිකම් සහතිකය හා පිඹුරේ මෘදු පිටපත ද සමග අදාළ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා භාර දීම. (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි පනතේ 36 වගන්තිය)
සැලකිය යුතුය:
- හිමිකම් සහකිකයට අදාළව විකිණීමේ ගිවිසුම් ලියාපදිංචි වී ඇත්නම් අතුරුබෙදීම ලියාපදිංචි කිරීමට පෙර එම ගිවිසුම් අවලංගු කළ යුතුය. (අංක 2308 හා 2022.12.01 දිනැති රෙගුලාසි සංශෝධන අනුව)
- එසේම මෙහිදී පාරක හෝ ප්‍රවේශ මාර්ගයක් හැර බෙදා වෙන් කර ගන්නා හෝ ඒකාබද්ධ කර ගන්නා ඉඩම් කොටස් සඳහා හවුල් අයිතිය තබා ගත නොහැකිය.
හිමිකම් සහතිකයක් නිකුත් කර ඇති ඉඩමක හිමිකරු මිය ගොස් ඇකි අවස්ථාවක උරුමකරුවන්ට අයිතිය පවරාගන්නේ කෙසේද?
අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය ගිය පුද්ගලයෙකු ගේ දේපළ සම්බන්ධව අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් උරුමකරුවන් විසින් තම අයිතිය සනාථ කිරීමෙන් පසු නව හිමිකම් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීම මඟින් නව හිමිකරුවන් නම් කිරීම සිදු කරනු ලැබේ.එම ගැසට් පත්‍රයට අදාළව නිරවුල් කිරීමේ කොමසාරිස් විසින් හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කරන උපලේඛණ මත නව උරුමකරුවන් සඳහා හිමිකම් සහතික නිකුත් කරනු ලැබේ. (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි පනතේ 55 වගන්තිය)
නිකුත් කළ හිමිකම් සහතිකයක හිමිකරුගේ නම,ජාතික හැදුනුම්පත් අංකය, ලිපිනයෙහි වෙනස් වීමක් ( මුද්‍රණ දෝෂ) ඇත්තේ නම් නිවැරදි කරන ආකාරය කුමක්ද?
හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 58(1) විධිවිධාන අනුව ඉඩම අයිති ප්‍රදේශයේ හිමිකම් රෙජිස්ට්‍රාර් වෙත කරන ලද ඉල්ලීමක් අනුව (වෙනස පිළීබඳ අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර) අනුව සංශෝධනය කළ හැකිය.
සැලකිය යුතුයි: මෙහිදී වරද සිදුව ඇත්තේ හිමිකම් ගැසට් කිරීමේදී නම් , අදාළ හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය වෙත පළමුව දැන්විය යුතුය. ![]()
දෙවන පන්තියේ හිමිකම් සහතිකයක් පළමු වන පන්තියට පරිවර්තනය කිරීම සිදු කරන්නේ කෙසේද?
හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 31 විධීවිධාන අනුව ඉඩමේ හිමිකරු විසින් හිමිකම් සහතිකය ලියාපදිංචි වී අවුරුදු 10 ක් ඉක්මගිය පසු අදාළ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් කාර්යාලය වෙත ඉල්ලීමක් සිදු කල යුතුය.ඉන් පසු හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් විසින් සකස් කරන ලද උපලේඛණ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කළ පසු හිමිකම් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අනුමැතිය අනුව එම හිමිකම් සහතිකය ප්‍රථම පන්තියේ හිමිකම් සහතිකයක් බවට පත් කරනු ඇත.
හිමිකම් සහතිකයක් අස්ථාන ගතවූ විට නව හිමිකම් සහතිකයක් ලබා ගත හැක්කේ කෙසේද?
පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි මුල් පිටපත,ඉල්ලීමේ ලිපිය හා දිවුරුම් ප්‍රකාශයක් ද සමඟ අදාළ හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත අදාළ ගාස්තු ගෙවා ඉදිරිපත් කිරීම මගින්.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ (LDO) වූ ඉඩමක් වන හිමිකම් සහතිකයක් පිළිබඳ ඔබ විසින් තවදුරටත් දැන ගත යුතු දෑ මොනවාද?
- ඔබේ ජීවිත භුක්තිය හෝ පසු උරුමකරුවන් මේ යටතේ ලියාපදිංචි කළ හැකිය.
- රජයේ දීමනා පත්‍රයක් යටතේ ඔබ වෙත ලබා දී ඇති ඉඩමක් නම් , තව දුරටත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ කොන්දේසිවලට යටත් වනු ඇත.එවැනි ඉඩමක ගණුදෙනු අදාළ ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතියට යටත්ව රජයේ ඉඩම් ආඥාපනත හඳුන්වා දී ඇති ආකෘති පත්‍ර පදනම් කර ගනිමින් පසුගණුදෙනු සිදු කිරීමට හැකියාව ඇත.
2026
රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය (ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්)/රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය I හා II ශ්‍රේණිය (අතිරේක දිස්ත්‍රික්/ ඉඩම් රෙජිස්ට්‍රාර්)/ ලේඛන සහකාර සේවය/ පොත් බැදුම්කරු සේවය යන සේවාවන්හි නිලධාරින්ගේ වාර්ෂික ස්ථානමාරු - 2025
වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අභියාචනා වලට අදාළ තීරණ දැනුම් දීම - 2026
- ආවරණ ලිපිය
- සංවර්ධන නිලධාරි සේවය - ලේඛනය 1
- සංවර්ධන නිලධාරි සේවය - ලේඛනය 2
- තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවය
- කළමනාකරණ නිලධාරි සේවය
- කාර්යාල කාර්ය සහායක සේවය
- රියදුරු සේවය
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ I ශ්‍රේණියේ නිලධාරින් සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026
ලේඛන සහකාර සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2026
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට සීමිත ධාරාව යටතේ බදවා ගැනීම - 2025(2026)
කාර්යාල සේවක සේවයේ I, II සහ III ශ්‍රේණිවල නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2025(2026)
- ආවරණ ලිපිය
- III ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන අයදුම්පත
- II ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන අයදුම්පත
- I ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන අයදුම්පත
රෙජිස්ට්‍රාර් සේවයේ IIIපන්තියේ II-Iශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය
රෙජිස්ට්‍රාර් සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය - ඉඩම් රෙජිස්ට්‍රාර් (රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය) (2026.01.01 දිනට)
රෙජිස්ට්‍රාර් සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය - සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (විධායක සේවා ගණයේ I පන්තියේ III ශ්‍රේණිය) (2026.01.01 දිනට)
2025
රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය (ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්)/ රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය I හා II ශ්‍රේණිය (අතිරේක දිස්ත්‍රික් /ඉඩම් රෙජිස්ට්‍රාර්) /ලේඛන සහකාර සේවය/ පොත් බැදුම්කරු සේවය යන සේවාවන්හි නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2026 අභියාචනා තීරණ දැනුම් දීම
- ආවරණ ලිපිය
- රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය - ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
- රෙජිස්ට්‍රාර් සේවය III පන්තිිය (I/II) ශ්‍රේණිය - අතිරේක ඉඩම් / දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
- ලේඛන සහකාර සේවය (III/Ii/I ශ්‍රේණි)
- පොත් බැදුම්කරු සේවය (III/Ii/I ශ්‍රේණි)
කාර්ය සාධන වාර්තා සහ වැටුප් වැඩිවීම් නියෝග සම්පූර්ණ කිරීම![]()
- ආවරණ ලිපිය
- පොදු 232 ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමේ දී සැලකිය යුතු කරුණු
- කාර්ය සාධන ඇගයීම් වාර්තාව - මාණ්ඩලික නිලධාරින්
- කාර්ය සාධන ඇගයීම් වාර්තාව - කළමනාකරණ සේවය, "ආ" ආකෘතිය
- කාර්ය සාධන ඇගයීම් වාර්තාව - කළමනාකරණ සේවය, "ඇ" ආකෘතිය
- කාර්ය සාධන ඇගයීම් වාර්තාව - ලේඛන සහකාර
- කාර්ය සාධන ඇගයී්ම වාර්තාව - සංවර්ධන නිලධාරි සේවය III ශ්‍රේණිය
- කාර්ය සාධන ඇගයී්ම් වාර්තාව - සෙසු මාණ්ඩලික නොවන නිලධාරින් (පොත් බැදුම්කරු)
- කාර්ය සාධන ඇගයීම් වාර්තාව - සෙසු මාණ්ඩලික නොවන නිලධාරින්
- පරිවාස කාලය/ වැඩ බැලීමේ කාලය තුළ දී රජයේ නිලධරයන් පිළිබදව ඉදිරිපත් කළ යුතු වාර්ෂික සමාලෝචන වාර්තාව
- සේවයේ ස්ථිර කිරීම සදහා තුන් අවුරුදු පරිවාස කාලයකට යටත්ව පත් කරන නිලධාරින් සම්බන්ධයෙන් සපයනු ලබන පලමු/දෙවන/තුන්වන වාර්තාව
වැටුප් වැඩිවීම ගෙවීම සදහා නියෝග පත්‍ර ![]()
- රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය
- කළමනාකරණ සේවා නිලධාරි සේවය
- තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවය
- සංවර්ධන නිලධාරි සේවය
- ලේඛන සහකාර සේවය
- පොත් බැදුම්කරු සේවය
- රියදුරු සේවය
- කාර්යාල සේවක සේවය
- කාර්යාල කම්කරු සේවය
රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය (ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්)/ රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය I හා II ශ්‍රේණිය (අතිරේක දිස්ත්‍රික් /ඉඩම් රෙජිස්ට්‍රාර්) /ලේඛන සහකාර සේවය/ පොත් බැදුම්කරු සේවය යන සේවාවන්හි නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2025 අභියාචනා තීරණ දැනුම් දීම
- ආවරණ ලිපිය
- රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය - ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
- රෙජිස්ට්‍රාර් සේවය III පන්තිිය (I/II) ශ්‍රේණිය - අතිරේක ඉඩම් / දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
- ලේඛන සහකාර සේවය (III/Ii/I ශ්‍රේණි)
- පොත් බැදුම්කරු සේවය (III/Ii/I ශ්‍රේණි)
රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය (ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්)/ රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය I හා II ශ්‍රේණිය (අතිරේක දිස්ත්‍රික් /ඉඩම් රෙජිස්ට්‍රාර්) /ලේඛන සහකාර සේවය/ පොත් බැදුම්කරු සේවය යන සේවාවන්හි නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2025
- ආවරණ ලිපිය
- දෙපාර්තමේන්තු ඇතුලත ස්ථාන මාරු අභියාචනා අයදුම්පත - 2025
- රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය - ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
- රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය (II/I) ශ්‍රේණිය - අතිරේක ඉඩම් /දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
- ලේඛන සහකාර නිලධාරි සේවය
- පොත් බැදුම්කරු සේවය
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ අධ්යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) තනතුර සදහා නිලධාරියෙකු පත් කිරීම සදහා අයදුම්පත් කැදවීම
දෙපාර්තමේන්තුගත කාර්යාල කම්කරු සේවයේ III ශ්‍රේණියේ සේවකයින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2024(2025)![]()
රෙජිස්ට්‍රාර් සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය - ඉඩම් රෙජිස්ට්‍රාර් (රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය) (2024.10.15 දිනට)
රෙජිස්ට්‍රාර් සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය - සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (විධායක සේවා ගණයේ I පන්තියේ III ශ්‍රේණිය) (2024.10.15 දිනට)
2024
ඒකාබද්ධ සේවයේ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2025, සමාලෝචන කමිටු තීරණ දැනුම් දීම
- ආවරණ ලිපිය
- කළමණාකරන සේවා නිලධාරි සේවය, තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවය, සංවර්ධන නිලධාරි සේවය, කාර්යාල සේවක සේවය
කාර්යාල සේවක සේවයේ I, II සහ III ශ්‍රේණි වල නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2024(2025)
- ආවරණ ලිපිය
- කාර්යාල සේවක සේවයේ I අයදුම්පත්‍රය
- කාර්යාල සේවක සේවයේ II අයදුම්පත්‍රය
- කාර්යාල සේවක සේවයේ III අයදුම්පත්‍රය
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය පැවැත්වීම - 2025 ![]()
ඒකාබද්ධ සේවා නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2025 ![]()
- ආවරණ ලිපිය
- කළමණාකරන සේවා නිලධාරි සේවය
- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය
- සංවර්ධන නිලධාරි සේවය
- කාර්යාල සේවක සේවය
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2024
වාර්ෂික ස්ථාන මාරු - 2025 (දෙපාර්තමේන්තුගත) රෙජිස්ට්‍රාර් සේවය II පන්තිය (ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්) /රෙජිස්ට්‍රාර් සේවය III පන්තිය I හා II ශ්‍රේණිය (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්) /ලේඛන සහකාර සේවය හා පොත් බැදුම්කරු සේවය
ලේඛන සහකාර සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2024
ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික ෂ්ථාන මාරු - 2025
භාෂා පරිවර්තකයින් තෝරා ගැනීම සදහා වූ ලිඛිත විභාගය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව - 2024
වාර්ෂික ස්ථානමාරු - 2025
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II-I ශ්‍රේණිය නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය
විධායක නිලධාරි ගණයේ I පන්තියේ II ශ්‍රේණියට සීමිත ධාරාව යටතේ බඳවා ගන්නා ලද සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් නිලධාරින් සඳහා පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2024
ලේඛන සහකාර සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය - 2024
වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ දැනුම් දීම - 2024
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ ශ්‍රේණියේ I/II නිලධාරින් සඳහා වන දෙවන (III-I) කාර්යක්ෂමතා කඩයිම් විභාගය - 2024
2023
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ IIII ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2023
වාර්ෂික ස්ථාන මාරු 2024 (දෙපාර්තමේන්තුගත) - අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / ලේඛන සහකාර සේවය / පොත් බැඳුම්කරු සේවය
- නිවේදනය
- ප්‍රතිපත්ති ලේඛන
- උප ලේඛන
- අයදුම්පත
- වාර්ෂික ස්ථාන මාරු 2024 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් (දෙපාර්තමේන්තුගත)
- අභියාචනා අයදුම්පත t
- Transfer List Book Binders
- Appeal Application
ජිස්ට්රාර් සේවයේ III පන්තියේ IIII ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය
කාර්යාල සේවක සේවයේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
- කාර්යාල සේවක සේවයේ නිලධාරි ශ්‍රේණිය I
- කාර්යාල සේවක සේවයේ නිලධාරි ශ්‍රේණිය II
- කාර්යාල සේවක සේවයේ නිලධාරි ශ්‍රේණිය III
ඒකාබද්ධ සේවාවන්හි නිලධාරින් ගේ වාර්ෂික ස්ථාන මාරු - 2024
ලේඛන සහකාර සේවයේ III ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පලමුවන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය (පරිගණක ප්‍රයෝගික පරික්ෂණය) - 2023
වාර්ෂික ස්ථාන මාරු 2023 (දෙපාර්තමේන්තුගත) - රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණිය (සංශෝධිත 2023/06/16)
වාර්ෂික ස්ථාන මාරු 2023 (දෙපාර්තමේන්තුගත) - රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණිය (සංශෝධිත)
වාර්ෂික ස්ථාන මාරු 2023 (දෙපාර්තමේන්තුගත) - රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණිය
ලේඛන සහකාර සේවයේ ශ්‍රේණියේ III නිලධාරින් සඳහා වන ලිඛිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2023)
වාර්ෂික ස්ථාන මාරු 2023 (දෙපාර්තමේන්තුගත) - ලේඛන සහකාර සේවය
වාර්ෂික ස්ථාන මාරු 2023 (දෙපාර්තමේන්තුව ඇතුළත) සංශෝධනය
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ නිලධාරින්, රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ I ශ්‍රේණියට උසස් කිරීම
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ නිලධාරින් විසින් වාර්ෂිකව ඉදිරිපත් කල යුතු කාර්ය සාධන වාර්තාව
සංවර්ධන නිලධාරින්ගේ කාර්ය සාධන ඇගයුම් වාර්තාව හා පරිවාස කාලය/වැඩ බැලීමේ වාර්ෂික සමාලෝචන වාර්තා
වාර්ෂික ස්ථාන මාරු 2023 (දෙපාර්තමේන්තුව ඇතුළත)
2022.11.12 සහ 13 දින පැවැත්වූ නොතාරිස් අවසාන විභාගයේ ප්‍රතිඵල
කාර්යාල සේවක සේවයේ I, II සහ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2022
- නිවේදනය
- කාර්යාල සේවක සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත
- කාර්යාල සේවක සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත
- කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සේවය/ ලේඛන සහකාර සේවය/ පොත් බැඳුම්කරු සේවය යන සේවාවන්හි නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2022 (දෙපාර්තමේන්තුව ඇතුළත)
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින ඉඩම් රෙජිස්ට්‍රාර් තනතුරු වල රාජකාරි ආවරණ/වැඩ බැලීම සඳහා අයදුම්පත් කැඳවීම
2001
2002
- 2002 - No 1 උප්පැන්න සහතික ඉල්ලුම් කිරිම්
- 2002 - No 6 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීමේ පරිපාටියේ 18(ආ) වගන්තිය සංශෝධනය කිරීම
- 2002 - No 7 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු වල පුරප්පාඩු පිරවීම
- 2002 - No 9 වැඩ බලන විවාහ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර්වරු එම තනතුරු වල ස්ථිර කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල තීරණ අවලංගු කිරීම
- 2002 - No 10 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරුන් බඳවා ගැනීම
- 2002 - No 11 බාලවයස්කරුවන්ගේ විවාහ ලියාපදිංචි කිරීම
2003
- 2003 - No 01 නව පත්වීම් ලද විවාහ උපත් මරණ රෙජිස්ට්‍රාර් වරුන්ගේ සේවය ස්ථිර කිරීම
- 2003 - No 02 මුස්ලිම් භක්තිකයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් මඟ හරවා ගැනීම
- 2003 - No 05 උප්පැන්න සහතික නොමැති පුදුගලයන්ට උප්පැන්න සහතික ලබා දිම සඳහා විදේශ සංවිධාන / රාජ්‍ය නොවන සංවිධාන සමග ආරම්භ කරනු ලබන වැඩ සටහන්
- 2003 - No 09 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවා කාලය දීර්ග කිරීම හා විශ්‍රාම ගැන්විම
- 2003 - No 10 නව පත්වීමී ලද විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් සේවයේ ස්ථිර කරිම
2005
- 2005 - No 01 මුහුද ගොඩ ගැලීමෙන් සිදුවූ හදිසි ලියාපදිංචි කිරිම
- 2005 - No 03 රජය විසින් නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර කොන්දේසි කඩවන ආකාරයට නව ඔප්පු ලියාපදිංචි කිරීම
- 2005 - No 05 දිරාපත් උප්පැන්න, විවාහ හා මරණ ලේඛන මුල් පිටපත් වෙනුවට මධ්‍යම ලේඛනාගාරයෙන් ලබා ගැනීම
- 2005 - No 06 සභාධිපත්ය දේපල/අර්ධ සභාධිපත්ය දේපල හා තාවකාලික සභාධිපත්ය දේපල ලියාපදිංචි කිරීම
- 2005 - No 07 උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු, උඩරට විවාහ හා දික්කසාද පනත හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ අයකරන ගාස්තු සංශෝධනය කිරීම
- 2005 - No 08 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදහන් වු අයගේ මරණ ලියාපදිංචි කිරීම
- 2005 - No 10 අතුරුදහන්වු අයගේ මරණ ලියාපදිංචි කිරිම
2006
- 2006 - No 01 (රාජ්‍ය පරිපාලන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සිංහල දෙමළ හා ඉංශ්‍රීසි භාෂා භාවිතය සම්බන්ධ විධිවිධාන
- 2006 - No 05 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ අංක 81 වෙනි වගන්තියේ සදහන් තැනැත්තන් මරණයට පත් වුවිට දැනුම් දිම
- 2006 - No 08 ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ විවාහ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම පිලිබඳ අත්පොත 111 කාණ්ඩය 1 පරිච්ඡේදය රෙජිස්ට්‍රාර් වරුන් සමග පවත්නා සම්බන්ධකම් 1 කොටස - පත්කිරීම්
- 2006 - No 08 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම
- 2006 - No 09 මුස්ලිම් භක්තිකයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගැනීම
- 2006 - No 10 විවාහ ලියාපදිංචි කිරීමට උපදෙස්
- 2006 - No 10 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව
- 2006 - No 11 විවාහ, උප්පැන්න හා මරණ රේජිස්ට්රාර්වරුන්ගේ බඳවා ගැනීමේ නව පරිපාටිය (2006 වර්ෂය) ක්‍රියාත්මක කිරීම
- 2006 - No 12 දැනටමත් ගැසට් පත්‍ර මගින් රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීමට අයදුම්පත් කැඳවා ඇති කොට්ඨාශ සම්බන්ධව ක්‍රියා කිරීම
- 2006 - No 13 2006 අංක 36 දරණ (සාමාන්‍ය) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත - නිනාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2006 - No 14 2006 අංක 36 දරණ (සාමාන්‍ය) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත - විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීම
2007
- 2007 - NO 01 ඔප්පු ඇතුළු නීත්‍යානුකූල ලේඛන දවස් පොතට භාර ගැනීම
- 2007 - NO 03 ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කර ඇති ප්‍රධාන පත්‍ර වල පසු කටයුතු
- 2007 - No 04 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ රාජකාරි කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ වෘත්තියක නිරත වු තැනැත්තන් එකී තනතුරුවලට පත් නොකිරීමට සකස් කළ නීති රීති
- 2007 - NO 05 විවාහ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා වැඩබැලීමට පත් කිරීම හා අතිරේඛ විවාහ රෙජිස්ට්‍රාර් තනතුරු ඇති කිරීම
2008
- 2008 - NO 02 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිතුත් කර ඇති ප්‍රදාන පත්‍ර වල අනුප්‍රාප්තිය නම් කිරීම හා ලියා පදිංචිය අවලංගු කිරීම (ඉ.කො. 155 ආකෘති ලියාපදිංචි කිරීම)
- 2008 - NO 08 කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීම සහ අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- 2008 - No 09 විවාහ, උප්පැන්න හා මරණ සහතික සදහා ලැබෙන අයදුම්පත් මත කටයුතු කිරිම
2009
2010
- 2010 - NO 03 රජයේ ඉඩම් සඳහා නොතාරිස් ඔප්පු සකස් කිරීම
- 2010 - NO 04 උප්පැන්න ලේඛනයේ පියාගේ ජාතිය නොහොත් ජනවර්ගය (Race) නිවැරදි කිරීම
- 2010 -NO 06 ආදිවාසීන්ගේ උප්පැන්න ලේඛනවල පාරම්පරික නම හා වාසගම වෙනස් කිරීම
- 2010 - NO 07 24 වගන්තිය යටතේ කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීම
- 2010 - NO 08 බාලවයස්කරුවන්ගේ විවාහ ලියාපදිංචි කිරීම
- 2010 -NO 11 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීමේ අත්පොත සංශෝධනය කිරිම- 2010
2011
2012
- 2012 - NO 02 විවාහ උප්පැන්න හා මරණ සහතිකවල සහතික පිටපත් නිකුත් කිරිම
- 2012 - NO 03 විවාහ උප්පැන්න හා මරණ සහතික සිංහල/දෙමළ මාධ්‍ය වලින් ලියාපදිංචි කිරීම සඳහා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛන පවත්වාගෙන යාම
- 2012 - NO 05 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2012 - NO 06 විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තු සංඝෝධනය කිරීම
- 2012 - NO 07 උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සහ පරිවර්ථන පිටපත් සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- 2012 - NO 09 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම හා උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම් අනුව මුදලින් අයකිරීම් ගිණුම් ගත කිරීම් හා වාර්තා කිරීම් පිළිබඳ උපදෙස් නිකුත් කිරීම
- 2012 - NO 10 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛන ලියාපදිංචි කිරීම සහ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
- 2012 - NO 11 2013 වර්ෂයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම/ලේඛන ලියාපදිංචි කිරීම හා ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම වෙනුවෙන් ගාස්තු මුදලින් අයකිරීම ගිණුම්ගත කිරීම හා වාර්තා කිරීම සම්බන්ධ උපදෙස්
- 2012 - NO 12 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විදේශිකයන් විසින් මෙරට ඉඩම් මිළදී ගැනීමේදී අයකරන බද්ද
2013
- 2013 - NO 01 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛණ ලියාපදිංචි කිරීම සහතික පිටපත් නිකුත් කිරීම සහ සෙවීම් සඳහා ගාස්තු අයකිරීම
- 2013 - NO 02 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛණ ලියාපදිංචි කිරීම සහ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
- 2013 - NO 03 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛණ ලියා පදිංචි කිරීම සහතික පිටපත් නිකත් කිරීම සහ සෙවීම් සඳහා ගාස්තු අයකිරීම
- 2013 - NO 04 ආදිවාසීන්ගේ විවාහ ලියාපදිංචි කිරීම
- 2013 - NO 05 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු අය කිරීම
- 2013 - NO 06 ඉස්ලාම් භක්තිකයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මග හරවා ගැනීම
- 2013 - NO 07 උප්පැන්න මරණ සහ විවාහ සහතික වල පිටපත් සඳහා අයදුම්පත් ගාස්තු ලබා ගැනීම
- 2013 - NO 08 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විදේශිකයන් විසින් මෙරට ඉඩම් මිළදී ගැනීමේදී අයකරන බද්ද
- 2013 - NO 09 විවාහ උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන 1975 අංක 47 දරණ පනතේ විධි විධාන සම්බන්ධයෙන් අවධාරණය කිරීම
- 2013 - NO 10 මුස්ලිම් ලබ්ධිකයන්ගේ විවාහ ලියාපදිංචි කිරීම
- 2013 - NO 11 තැපැල් මගින් ලැබෙන උප්පැන්න මරණ සහ විවාහ සහතික අයදුම් පත් මත කටයුතු කිරීම
- 2013 - NO 14 නොතාරිස් ආන පනත යටතේ ඉඩම් රෙජිස්ට්‍රාර් වරුන්ට බලතල පැවරීම
- 2013 - NO 15 ඔප්පුවල අලවා ඇති අඩු මුද්දර ගාස්තු සහ හිග දඩ මුදල් අයකර ගැනීම
- ජනාධිපති ලේකම්ගේ 1986.04.16 දින අංක ඹ්/ක/7 දරණ රජයේ දීමනා පත්‍රය ලියාපදිංචි කිරීමේදි සිදුවී ඇති වරද නිවැරදි කිරීම
2014
- 2014 - NO 02 ඔප්පු වලට අලවා ඇති අඩු මුද්දර ගාස්තු සහ හිග දඩ මුදල් අය කර ගැනීම
- 2014 - NO 03 උප්පැන්න ලේඛන වල නම් වෙනස් කිරීම සහ අලුත් නම් ඇතුලත් කිරීම
- 2014 -NO 05 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ගෙවන ගාස්තු සංශෝධනය
- 2014(i) -NO 05 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ගෙවන ගාස්තු සංශෝධනය
- 2014 - NO 06 තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වල කරනු ලබන ලේඛණ පරීක්ෂාව
- 2014 - NO 07 ඔප්පු වලට අලවා ඇති අඩු මුද්දර ගාස්තු හා හිග දඩ මුදල් අයකර ගැනීම
- 2014 - NO 08 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විදේශිකයන් වෙත මෙරට ඉඩම් මිළදී ගැනීමේදී අයකරන බද්ද
- සාමාන්‍ය පත්ඉරු වල (ලි.ප ඒ 4 ආකෘතිය) ලියාපදිංචි විය යුතු වැරදීමකින් එල්.ඩී.ඕ පත්ඉරු වල ලියාපදිංචි කර ඇති සටහන් නියැරදි කිරීම සම්බන්ධවයි
- රජයේ දේපල ආරක්ෂා කිරීම සඳහා බලපානු ලබන අත්‍යවශ්‍ය නියමයන්
2015
- 2015 - NO 01 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2015 - NO 02 - 142 උපත් ලියාපදිංචි කිරීම සඳහා පහසුකම් සැලසීම රෝහල තුලදී සිදුවන උපත් සම්බන්ධ විස්තර ( - 148 ) පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම
- 2015 - NO 02 - 165 මරණ ප්‍රකාශය (B33) සංශෝධනය කිරීම
- 2015 - NO 03 විවාහ උප්පැන්න සහ මරණ රෙජිස්ට්‍රාර්වරුන් ජනමාධ්‍යයේ පෙනී සිටීම සහ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම
- 2015 - NO 04 මළ දරු උපත් ලියා පදිංචි කිරීම
- 2015 - NO 06 1987 අංක 15 දරණ ප්රදෛ්ශීය සභා පනත යටතේ ප්‍රා දේශිය සභා වලට මුද්දර ගාස්තු ගෙවීම
- 2015 - NO 07 කියවීමේ දුෂ්කරතා සහිත විවාහ උප්පැන්න සහ මරණ ලේඛන වල සහතික පිටපත් නිකුත් කිරීම
- 2015 - NO 09 ඉඩම් රෙපිස්ට්රාර් කාර්යාල වල භාවිතා කරන ඉල්ලුම්පත්‍ර සම්බන්ධවයි
- 2015 - NO 10 රෝහල් තුලදී සිදුවන උපත් සම්බන්ධව විස්තර සැපයීම (B -148)
- 2015 - NO 11 රෝහල් තුලදී සිදුවන මළ දරු උපතක් සම්බන්ධව විස්තර සැපයීම
- හිමිකම් ලියාපදිංචි පනත යටතේ රජයේ ඉඩම් ලියාපදිංචි කිරීම හා හිමිකම්් සහතික නිකුත් කිරීම
2016
- 2016 - NO 01 2016 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම
- 2016 - NO 02 ලේඛන ලියාපදිංචි කිරීම හා ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
- 2016 - NO 03 විවාහ උප්පැන්න සහ මරණ ලියාපදිංචි කරන ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ට ගාස්තු ගෙවීම
- 2016 - NO 05(1) කාර්යාලයෙන් බැහැර ස්ථාන වලදී විවාහ ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාගැනීම
- 2016 - NO 05(II) කාර්යාලයෙන් බැහැර ස්ථාන වලදී විවාහ ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාගැනීම
- 2016 - NO 06 සංක්‍රාන්තික ලිංගික ප්රජාවන්ගේ උප්පැන්න සහතික වල නම සහ ස්ත්‍රී /පුරුෂ භාවය සංශෝධනය කිරීම
- 2016 - NO 07 අවිවාහක මවට උපන් දරුවාගේ උපත ලියාපදිංචි කිරීම
- 2016 - NO 08 මරණ ප්‍රකාශය ( ලියාපදිංචි කිරීම -B33)සංශෝධනය කිරිම
- 2016 - NO 10 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය කලාප කාර්යාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල පිහිටි දිස්ත්‍රික් රෙපිස්ට්රාර් අංශයන්හි භාවිතා කළ මුදල් භාරගැනීමේ A 86 කුවිතාන්සි පොත් විනාශ කිරීම
- 2016 - NO 11 අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම/දක්නට නොමැති බවට වූ සහතික නිකුත් කිරීම
- 2016 - NO 12 ඉඩම් ලේඛණ ලියාපදිංචි කිරීම විධිමත් කිරීම
- 2016 - NO 13 පාරිතෝෂික දීමනා අනුමත කිරීම
2017
- 2017 - NO 01 2017 අංක 5 දරණ අවලංගු කල නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත
- 2017 - NO 02 ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා විවාහ, උප්පැන්න සහ මරණ සහතික නොමිලයේ නිකුත් කිරීම
- 2017 - NO 03 ලේඛන ලියාපදිංචි කිරීම සම්බන්ධ සටහන් විධිමත්ව ලියාපදිංචි කිරීම
- 2017 - NO 04 රජයට ඉඩම් අත්කරගත් පසුව රජයේ අයිතිය ලියාපදිංචි කිරීම
2018
2019
- 2019 - NO 03 1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පණතේ (49) වගන්තියේ ප්‍රතිපාදන අදාල කරගත හැකි අවස්ථා
- 2019 - NO 04 2010 අංක 10 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ මරණයක් ලියාපදිංචි කිරීමේදි ප්‍රකාශ පත්‍රයක් භාර ගත හැකි උපරිම කාල සීමාව නිශ්චිත කිරීම
- 2019 - NO 05 විවාහ ලේඛනයේ 4 තීරයේ ජාතිය සටහන් කිරීම
- 2019 - NO 06 උප්පැන්න ලේඛනයේ පියාගේ ජාතිය නොහොත් ජනවර්ගය (Race) නිවැරදි කිරීම
- 2019 - NO 07 විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශ ලිපිනය සඳහන් කර විවාහ ලේඛන ලියාපදිංචි කිරීම
- 2019 - NO 08 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව
- 2019 - NO 10 2011 අංක 47 දරණ නොතාරිස් (සංශෝධන) පනත මාසික ලැයිස්තුවේ පිටපතක් භාර දීම
- 2019 - NO 11 රජයේ නොවන තක්සේරුවේදී වෘත්තිකයන් විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වල කරනු ලබන ලේඛන පරීක්ෂාව
- 2019 - NO 11 ඔප්පු දෙවන පිටපත් සඳහා හිඟ මුද්දර සහ දඩ මුදල් අය කර ගැනීම
- 2019 - NO 13 ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 35 වගන්තිය යටතේ ලැබෙන ඉල්ලීම් සඳහා නියෝග ලබා දීමේ බලය පැවරීම
- 2019 - NO 15 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් එක්දින සේවාව සඳහා දීමනා ගෙවීම
2020
- 2020 - NO 01 2020 මරණ ප්‍රකාශ (ලියාපදිංචි කිරීම - බී 33) සංශෝධනය කිරීම
- 2020 - NO 02 භාවිතා කළ විවාහ උප්පැන්න සහ මරණ සහතික වලට අදාල ආරක්ෂිත ආකෘති පොත් වල උප පත්‍රිකා ආපසු භාර දීම
- 2020 - NO 04 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 03 ක් ඇතුලත ලියාපදිංචි කර ගැනීමට නොහැකි වූ උපත් ලියාපදිංචි කිරීම සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම
- 2020 - NO 05 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 03 ක් ඇතුලත ලියාපදිංචි කර ගැනීමට නොහැකි වූ උපත් ලියාපදිංචි කිරීම සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම
- 2020 - NO 06 කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ දැන්වීම් භාර දී නිසි කාල සීමාව තුල විවාහ ලියාපදිංචි කර ගැනීමට අපොහොසත් වූ අයවළුන් සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම
- 2020 - NO 07 උප්පැන්න ලේඛනවල නම් වෙනස් කිරීම හා නම් අලුතින් ඇතුලත් කිරීම
- 2020 - NO 08 විවාහ, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන 1975 අංක 41 දරණ පනතේ විධිවිධාන සම්බන්ධයෙන් අවධාරණය කිරීම
- 2020 - NO 10 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම - 2020 වර්ෂය
- සේවා දායකයන්ට ප්‍රශස්ථ සේවාවක් සැපයීම
- කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීම
- 2020 - NO 11 කොවිඩ් 19 හේතුවෙන් මහජනතාවට සේවා සැපයීම
- 2020 - NO 11 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයන්හි රාජකාරි පවත්වාගෙන යාම
- 2020 - NO 13 මධ්‍යම දත්ත පද්ධතියෙන් උප්පැන්න/මරණ සහතික නිකුත් කිරීමේදී මහජනතාවට වඩාත් ප්‍රශස්ථ /කාර්යක්ෂම සේවාවක් සැලසීම
- RG/MBD/1 - කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු සම්බන්ධව කටයුතු කිරීම පිළිබඳ මාර්ගෝපදේශය
2021
- 2021 - NO 01 ඉඩම් ලියාපදිංචිකිරීමේ සාමාන්‍ය සේවාව යටතේ ලේඛන ලියාපදිංචි කිරීම
- 2021 - NO 02 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 03 ක් ඇතුලත ලියාපදිංචි කර ගැනීමට නොහැකි වූ උපත් මරණ ලියාපදිංචි කිරීම සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට අදාල චක්‍රලේඛ අවලංගු කිරීම
- 2021 - NO 03 ලියාපදිංචිය සඳහා භාර දෙනු ලබන ලේඛන වලට මුද්දර ගාස්තු ගෙවූ බව සනාථකර ගැනීම
- 2021 - NO 04 නොතාරිස් විධිහීනතා සම්බන්ධයෙන් සමථ මුදල් අය කිරීම
- 2021 - NO 05 ඇටෝර්නි බලපත්‍ර ලියිපදිංචි කිරීමේ බලය පැවරීම
- 2021 - NO 06 රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව හා සාමාන්‍ය සේවාව
- 2021 - NO 07 2019 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම
- 2021 - NO 08 උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු හා ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- 2021 - NO 09 " ලේඛන අභිමන් 2021" සිවිල් හා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ඨයන් උදෙසා පිදෙන කාර්ය සාධන ජනාධිපති සම්මාන උළෙල
- RG/AB/01 කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චක්‍රලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 11/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- RG/AB/01 කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චක්‍රලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 10/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- කාර්යාල නියෝග 10/2021 රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම
- කාර්යාල නියෝග 11/2021 කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චකුලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 10/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- කාර්යාල නියෝග 11/2021 (සංශෝධිත) කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චකුලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 10/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- RG/01/පොදු/2021 කොවිඩ් - 19 තත්වය හමුවේ අංක 02/2021(1) හා 2021.04.27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් නිකුත් කරන ලද කාර්යාල නියෝගය 10/2021 අනුව කටයුතු කල යුතු ආකාරය
- 12/2021 ලේඛන අභිමන් 2021 සිවිල් හා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ඨයන් උදෙසා පිදෙන කාර්ය සාධන සම්මාන උළෙල තරඟ නිර්ණායක හා ලකුණු දීමේ සැලැස්ම
- 2021 - NO 13 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2021 - NO 14 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2021 - NO 15 2021 වර්ෂයේ සිට රෙජිස්ට්‍රාර් දීමනා ප්‍රධාන කාර්යාලය මගින් ගෙවීම් සිදු කිරීම
- 15/2021 චක්‍රලේඛයට අදාල ඇමුණුම්
- 2021 - NO 16 මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ උප්පැන්න විවාහ මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- 2021 - NO 17 මහජනයා විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලුම් කළ උප්පැන්න මරණ ආදී සහතික තැපැල් සේවාව හරහා බෙදා දීම
- 2021 - NO 18 විදේශීය ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචිය
- 2021 - NO 19 කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විවාහ දැන්වීම් භාරදී නිසි කාල සීමාව තුල විවාහ ලියාපදිංචි කරගැනීමට අපොහොසත් වූ අයවලුන් සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම
- 2021 - NO 23 උපත්, විවාහ හා මරණ සහතිකපත් පරිලෝකන ක්‍රියාවලියට අදාළ රාජකාරි හා වගකීම්
- 2021 - NO 23 (i) උපත්, විවාහ හා මරණ සහතිකපත් පරිලෝකන ක්‍රියාවලියට අදාළ රාජකාරි හා වගකීම්
- 2021 -NO 24 මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඔප්පු හා පත්ඉරු පිටපත් ලබා දීම සඳහා අයදුම් කිරීම
2022
- 2022 - NO 01 බදු ඔප්පු සහ උකස්කර සඳහා මුද්දර ගාස්තු ගෙවීම
- 2022 - NO 02 මහජන දුක්ගැනවිලි විසඳීමේ කමිටු ස්ථාපිත කිරීම
- 2022 - NO 04 eBMD වැඩසටහනට අදාළ රාජකාරි හා වගකීම්
- 2022 - NO 07 උප්පැන්න ලේඛන වල නම් වෙනස් කිරීම අලුතින් නම් ඇතුලත් කිරීම
- 2022 - NO.07(i) උප්පැන්න ලේඛනවල නම් වෙනස් කිරීම අළුතින් නම් ඇතුලත් කිරීම
- 2022 - NO 09 රටෙහි වර්තමානයේ පවතින භෞතික සම්පත් කළමනාකරණ අවශ්‍යතාව හමුවේ උපත්, විවාහ හා මරණ ලේඛන වල සහතික පිටපත් නිකුත් කිරීම
- 2022 - NO 10 උප්පැන්න, විවාහ හා මරණ ලේඛන පරිවර්තනය කිරීමේ රාජකාරි
- 2022 - NO 11 රජයේ ඉඩම් සඳහා නොතාරිස් ඔප්පු සකස් කිරීම
- 2022 - NO 12 ලියාපදිංචි සඳහා භාර දෙනු ලබන ලේඛන වලට මුද්දර ගාස්තු ගෙවීම
- 2022 - NO 13 විද්‍යුත් තැපෑල භාවිතා කිරීම
- රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් ලිපින
- නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරු හා සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරු සඳහා විද්‍යුත් තැපැල් ලිපින
- ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරු සඳහා පවතින විද්‍යුත් තැපැල් ලිපින
- ඕනෑම ජාලයක් හරහා රජයේ විද්‍යුත් තැපෑලට ප්‍රවේශ වීම
- RG/AB/01/චක්‍රලේඛ හා කාර්යාල නියෝග - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රාජකාරි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම
- RG/MBD/1/චක්‍රලේඛ (V2) - උපත්, විවාහ හා මරණ ලේඛනයන්හි සහතික පිටපත් වල වලංගු කාලය තීරණය කිරීම
- 2022 - NO 14 RG/AB/01/චක්‍රලේඛ හා කාර්යාල නියෝග - ප්‍රාදේශිය කාරයාල වල විෂය පථය නිතිීගත කිරීම
- 2022 - NO 15 දෙවන පිටපත් නියමිත දිනට බාර නොදෙන නොතාරිස්වරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම
- 2022 - NO 16 මරණ පරික්ෂක තැනගේ සහතිකය (ලියාපදිංචි කිරීම - බී18) සංශෝධනය කිරීම
2023
- 2023 - NO 01 ජාතිය දැක්වීමේ දී "ඉන්දීය දෙමළ/යෝනක" යන්න "ලාංකික දෙමළ/යෝනක" ලෙස භාවිත කිරීමට අදාළ ප්‍රතිපාදන
- 2023 - NO 02 බී 24 ආකෘතිය මගින් ග්‍රාම නිලධාරි විසින් වාර්තා කරනු ලබන මරණ ලියාපදිංචි කිරීමේ දී රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය
- 2023 - No 03 ප්රකාශපත්ර මත සංශෝධන සිදු කරන ලද උප්පැන්න/මරණ ලේඛනයන් හි උධෘත ලේඛනාගාර වෙත යොමු කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම
- 2023 - No 04 ආදාහනාගාර / සුසානභූමි වෙන් කිරීම සඳහා සහතික නිකුත් කිරීම
- 2023 - No 06 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරිිමේ කඩිනම් එක් දින සේවාව සඳහා දීමනා ගෙවීම
- 2023 - No 07 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධ ආකෘති පත්‍ර භාවිතා කිරීම
- 2023 - No. 08 ලියාපදිංචි වතුවල සිදුවන උපත් හා මරණ ලියාපදිංදි කිරීම
- අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම
- විවාහ උප්පැන්න මරණ සහතිකවල සහතික පිටපත් නිකුත් කිරීම
- විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්රාරවරුන්ගේ රාජකාරි කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බලපෑමක් ඇති කල හැකි ආකාරයේ වෘත්තියක නිරත වූ තැනැත්තන් එකී තනතුරු වලට පත් නොකිරීමට සකස් කළ නීතිරිති
- අදිවාසි ජනතාවගේ විවාහ ලියාපදිංචි කිරීම
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිට්රාරවරුන්ට ගෙවන ගාස්තු සංශෝධනය කිරීම
- විවාහ, උපත් හා මරණ සහතික සදහා ලැබෙන අයදුම්පත් මත කටයුතු කිරීම
- 2006 අංක 36 දරණ (සාමාන්‍ය) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත - විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධව කටයුතු කිරීම පිළිබද මාර්ගෝපදේශය
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ගෙවන ගාස්තු සංශෝධනය කිරීම
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීමේ පටිපාටිය 18(ආ) වගන්තිය සංශෝධනය කිරීම
- නව පත්වීම් ලද විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවය ස්ථිර කිරීම
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීමේ අත්පොත සංශෝධනය කිරීම - 2010 වර්ෂය
- 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 81 වෙනි වගන්තියේ සදහන් මරණයට පත් වූ විට දැනුම්දීම
- ආදිවාසීන්ගේ උප්පැන්න ලේඛනවල පාරම්පරික නම හා වාසගම වෙනස් කිරීම
- ආදිවාසී ජනතාවගේ විවාහ ලියාපදිංචි කිරීම
2024
2025
2026
- 03/2026 - ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ කාර්යභාරය හා වගකීම