ධූරාවලිය

කාර්යයන්
- නිශ්චල දේපළ වලට අදාල ලේඛණ ලියාපදිංචිය
- ලියාපදිංචි කරන ලද ලේඛණ වලින් පත්ඉරු (උධෘත) පිටපත් නිකුත් කිරිම
- ලියාපදිංචි කරන ලද ලේඛන වලට අදාලව ලේඛණ පරික්ෂා කිරීමේ කටයුතු
- ඉඩම් රෙජිස්ට්‍රාර් බල ප්‍රදේශය තුළ දෙවන පිටපත් භාරදෙනු ලබන නොතාරිස්වරුන්ගේ දෙවන පිටපත් වලින් සහතික පිටපත් නිකුත් කිරීම හා අවශ්‍ය අවස්ථාවන් වලදි දෙවන පිටපත් ලේඛණ පරික්ෂා කිරීමට පහසුකම් සැලසිම
- හිමිකම් ලියාපදිංචිය සිදුකරන කාර්යාල වල බිම්සවිය යටතේ වන හිමිකම සහතික නිකුත් කිරිම හා ඒවාට අදාල පසු ගනුදෙනු කටයුතු සිදු කිරීම
- හිමිකම් ලේඛණ පරික්ෂා කිරීම හා සහතික පිටපත් නිකුත් කිරිම