මධ්‍ය වාර්ෂික ජනගහනය
මධ්‍ය වාර්ෂික ජනගහනය පිළිබඳ ඇස්තමේන්තු
දර්ශක
- වාර්ෂිකව ලියාපදිංචි වූ උපත්, මරණ සහ විවාහ සංඛ්‍යාව, ළදරු මරණ අනුපාතිකය, අවුරුදු පහට අඩු මරණ අනුපාතිකය සහ මාතෘ මරණ අනුපාතිකය 2000-2025
- දිස්ත්‍රික්කය අනුව ලියාපදිංචි වූ උපත්, මරණ සහ විවාහ සංඛ්‍යාවන්, 2019 -2025
- පළාත, දිස්ත්‍රික්කය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව දළ උපත් අනුපාත සහ දළ මරණ අනුපාත, 2019 - 2025
- ලියාපදිංචි උපත්, මරණ, විවාහ සංඛ්‍යාව, ළදරු මරණ අනුපාතිකය, අවුරුදු පහට අඩු මරණ අනුපාතිකය මාතෘ මරණ අනුපාතිකය, 2000 - 2024
- දිස්ත්‍රික්කය අනුව ලියාපදිංචි උපත්, විවාහ සහ මරණ සංඛ්‍යාව, 2019 - 2024
- පළාත සහ දිස්ත්‍රික්කය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව දළ උපත් අනුපාතිකය සහ දළ මරණ අනුපාතිකය, 2017 - 2024
- පළාත්, දිස්ත්‍රික් සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව දළ උපත් සහ දළ මරණ අනුපාත, 2017 - 2018
- පළාත සහ දිස්ත්‍රික්කය අනුව ළදරු මරණ අනුපාතය, 2012 - 2020
- පළාත් සහ දිස්ත්‍රික් අනුව අවුරුදු පහෙන් පහත මරණ අනුපාතය, 2012 - 2019
- පළාත් සහ දිස්ත්‍රික් අනුව මරණ අනුපාතය, 2012 - 2019
විවාහ, උපත්, ළදරු මරණ, මරණවලට හේතුව
2021
උපත්
- 2.1 දිස්ත්‍රික්කය, අංශය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව

- 2.2.1 මවගේ සාමාන්‍ය පදිංචි දිස්ත්‍රික්කය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය අනුව සජීවී උපත් සංඛ්‍යාව

- 2.2.2 මවගේ සාමාන්‍ය පදිංචි දිස්ත්‍රික්කය හා ලියාපදිංචි වූ මාසය අනුව සජීවී උපත් සංඛ්‍යාව

- 2.3 සජීවී උපත් අනුපිළිවෙල, ස්ත්‍රී පුරුෂ භාවය සහ දිස්ත්‍රික්කය අනුව ලියාපදිංචි කරන ලද සජීවී උපත් සංඛ්‍යාව

- 2.4.1 මවගේ ජන වර්ගය සහ දිස්ත්‍රික්කය අනුව ලියාපදිංචි කරන ලද සජීවී උපත් සංඛ්‍යාව

- 2.4.2 පියාගේ ජන වර්ගය සහ දිස්ත්‍රික්කය අනුව ලියාපදිංචි කරන ලද සජීවී උපත් සංඛ්‍යාව

- 2.5.1 මවගේ වයස සහ ජන වර්ගය අනුව ලියාපදිංචි කර ඇති සජීවී උපත් සංඛ්‍යාව

- 2.5.2 මවගේ වයස සහ පියාගේ ජන වර්ගය අනුව ලියාපදිංචි කර ඇති සජීවී උපත් සංඛ්‍යාව

- 2.6 දිස්ත්‍රික්කය, මාසය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව ලියාපදිංචි කර ඇති සජීවී උපත් සංඛ්‍යාව

- 2.7 මවගේ වයස හා දිස්ත්‍රික්කය අනුව ලියාපදිංචි කර ඇති සජීවී උපත් සංඛ්‍යාව

- 2.8.1 දිස්ත්‍රික්කය අනුව උපතේදී පුමිතිරි අනුපාතය සහ රෝහලේදී සිදුවූ හා රෝහලක් නොවන ස්ථානයක සිදුවූ උපත් සංඛ්‍යාව

- 2.8.2 මවගේ විවාහක තත්ත්වය හා ලියාපදිංචි දිස්ත්‍රික්කය අනුව සජීවී උපත් සංඛ්‍යාව

- 2.9 උපත ලියාපදිංචි කර ඇති අංශය හා මවගේ වයස අනුව සජීවී උපත් සංඛ්‍යාව හා ප්‍රතිශතය

- 2.10 මවගේ වයස, නීතයානුකූල විවාහක තත්ත්වය, අංශය හා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව

- 2.11.1 ලියාපදිංචි කරන ලද මාසය, මවගේ ජන වර්ගය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සජීවී උපත් සංඛ්‍යාව

- 2.11.2 ලියාපදිංචි කරන ලද මාසය, පියාගේ ජන වර්ගය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සජීවී උපත් සංඛ්‍යාව

- 2.12 ලියාපදිංචි කරන ලද වර්ෂයේ මාසය, දිස්ත්‍රික්කය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ උපත සිදු වූ වර්ෂය අනුව සජීවී උපත් සංඛ්‍යාව

- 2.13 මවගේ වයස් කාණ්ඩය සහ දරුවාගේ උපත් අනුපිළිවෙල අනුව ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව

- 2.14 මවගේ සාමාන්‍ය පදිංචි දිස්ත්‍රික්කය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය අනුව සාමාන්‍ය උපත් බර (ග්‍රෑම්)

- 2.15 මවගේ සාමාන්‍ය පදිංචි දිස්ත්‍රික්කය සහ මවගේ වයස අනුව දරුවාගේ සාමාන්‍ය උපත් බර (ග්‍රෑම්)

- 2.16 ලියාපදිංචි කරන ලද දිස්ත්‍රික්කය, අංශය සහ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සාමාන්‍ය උපත් බර (ග්‍රෑම්)

- 2.17 මවගේ වයස් කාණ්ඩය, උපත් අනුපිළිවෙල හා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව උපත් බර (ග්‍රෑම්)

ළදරු මරණ
- 3.1 දිස්ත්‍රික්කය, අංශය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළමා මරණ

- 3.2 දිස්ත්‍රික්කය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළමා මරණ

- 3.3 දිස්ත්‍රික්කය, ජනවර්ගය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළමා මරණ

- 3.4 දිස්ත්‍රික්කය, උපන්මාසය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළමා මරණ

- 3.5a දිස්ත්‍රික්කය, ජනවර්ගය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ළමා මරණ (වයස මාසයකට අඩු)

- 3.5b දිස්ත්‍රික්කය, ජනවර්ගය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළමා මරණ (මාස 1 - අවුරුද්දක් ඇතුළත)

මරණ
- 4.1 දිස්ත්‍රික්කය, අංශය ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ

- 4.2 සාමාන්‍ය පදිංචිය අනුව ලියාපදිංචි මරණ


- 4.3 දිස්ත්‍රික්කය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ


- 4.4 ජනවර්ගය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ


- 4.6 දිස්ත්‍රික්කය, ජනවර්ගය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ

2020
විවාහ
- 1.1 දිස්ත්‍රික්කය සහ පිරිමියාගේ සිවිල් තත්වය අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව -
- 1.2 දිස්ත්‍රික්කය සහ කාන්තාවගේ සිවිල් තත්වය අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව -


- 1.3 ස්ත්‍රී පුරුෂ වයස අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව -

- 1.4 දිස්ත්‍රික්කය සහ පිරිමියාගේ සිවිල් තත්වය අනුව පිරිමි වයස් මධ්‍යන්‍යය -

- 1.5 දිස්ත්‍රික්කය සහ කාන්තාවගේ සිවිල් තත්වය අනුව කාන්තා වයස් මධ්‍යන්‍යය -

- 1.6 පිරිමියාගේ වයස් සහ සිවිල් තත්වය අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව-

- 1.7 කාන්තාවගේ වයස් සහ සිවිල් තත්වය අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව -

- 1.8 දිස්ත්‍රික්කය සහ විවාහ වර්ගය අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව -

- 1.9 දිස්ත්‍රික්කය සහ විවාහය සිදුවූ ස්ථානය අනුව ලියාපදිිංචි විවාහ සංඛ්‍යාව -

ළදරු මරණ
- 3.1 දිස්ත්‍රික්කය, අංශය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළදරු මරණ

- 3.2 දිස්ත්‍රික්කය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළදරු මරණ

- 3.3 දිස්ත්‍රික්කය, ජනවර්ගය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළදරු මරණ

- 3.4 දිස්ත්‍රික්කය, උපන් මාසය, සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළදරු මරණ

- 3.5a දිස්ත්‍රික්කය, ජනවර්ගය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළදරු මරණ (වයස මාස 1 ට අඩු)

- 3.5b දිස්ත්‍රික්කය, ජනවර්ගය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි ළදරු මරණ (මාස 1 - අවුරුදු 1 ට අඩු)

මරණ
- 4.2 සාමාන්‍ය පදිංචිය අනුව ලියාපදිංචි මරණ
- 4.3 දිස්ත්‍රික්කය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ
- 4.4 ජනවර්ගය, වයස සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ
- 4.6 දිස්ත්‍රික්කය, ජනවර්ගය සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ලියාපදිංචි මරණ