| විස්තරය | ගාස්තු (රු.) | |
|---|---|---|
| සාමාන්‍ය | කඩිනම් | |
| ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරිම | 1750.00 | 2500.00 |
| ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක උධෘත පිටපතක් නිකුත් කිරීම සඳහා | 600.00 | 1000.00 |
| ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උධෘත පිටපතක් නිකුත් කිරීම සඳහා | 600.00 | 1000.00 |
| ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරීම | 1750.00 | - |
| ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීමට අදහස් කරන බවට වූ දැන්විම ලියාපදිංචි කිරීම | 1000.00 | - |