ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීමේ ගාස්තු
|
# |
කාරණය |
ගාස්තු (රු.) |
|---|---|---|
|
1 |
දැනට අය කරනු ලබන ලියාපදිංචි කිරීමේ ගාස්තු වලට අමතරව ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතට අනුව ලියාපදිංචි කිරීම සදහා බාර ගනු ලබන සෑම ලියවිල්ලක් සදහාම |
120.00 |
|
2 |
ලියාපදිංචි කිරීමේ දිස්ත්‍රික්ක එකකට හෝ වැඩි ගණනකට අදාල ඔප්පුවක් ලියාපදිංචි කිරීම සදහා රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම |
1200.00 |
ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ පරීක්ෂා කිරීමේ සහ උධෘත පිටපත් නිකුත් කිරීමේ ගාස්තු
|
# |
කාරණය |
ගාස්තු (රු.) |
|---|---|---|
|
1 |
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් ලේඛනයක්, සුචියක් හෝ වෙනත් ලේඛනයක් පරීක්ෂා කිරීම-එක් ඉඩමකට අදාලව |
600.00 |
| 2 | ඉඩම් ලේඛන උධෘත නිකුත් කිරීම-එක් ඉඩමකට අදාලව | 120.00 |
|
3 |
ඔප්පුවක සහතික පිටපතක් නිකුත් කිරීම |
600.00 |
ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත යටතේ ගාස්තු
|
# |
කාරණය |
ගාස්තු(රු.) |
|---|---|---|
|
1 |
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරීම |
1750.00 |
|
2 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරීම |
1750.00 |
|
3 |
ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරික්ෂා කිරීම |
600.00 |
|
4 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කල පිටපතක් නිකුත් කිරීම |
600.00 |
|
5 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උධෘත පිටපතක් නිකුත් කිරීම |
600.00 |
ලේඛන ලියාපදිංචි කිරිමේ ආඥා පනත යටතේ නොතාරිස් ආඥා පනත යටතේ ගාස්තු
| # | කාරණය | ගාස්තු (රු.) |
|---|---|---|
| 1 | නොතාරිස් වරයෙකු වශයෙන් කටයුතු කිරීම සදහා ප්‍රථම වරට බලපත්‍රයක් නිකුත් කිරීම | 3000.00 |
| 2 | නොතාරිස් වරයෙකුට අතිරේක භාෂාවකින් කටයුතු කිරීම සදහා බලපත්‍රයක් නිකුත් කිරීම | 3000.00 |
| 3 | නොතාරිස් වරයෙකුට සිය අධිකරණ කලාපය මාරු කිරීම සදහා (එක් භාෂාවකට) | 3000.00 |
| 4 | නොතාරිස් වරයෙකුට වාර්ෂික මහාධිකරණ සහතිකය ලබා ගැනීම සදහා | 3000.00 |
ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ බද්ද නිවාස ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගාස්තු
|
# |
කාරණය |
ගාස්තු (රු.) |
|---|---|---|
|
1 |
සහාධිපත්‍ය දේපල ලියාපදිංචි කිරීම |
150.00 (එක් ඒකකයක් සදහා) |
| 2 | සහාධිපත්‍ය ඉඩම් ඔප්පුවක සහතික පිටපත් නිකුත් කිරීම (සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඒකක 1-5 දක්වා) | 600.00 |
|
3 |
සහාධිපත්‍ය ඉඩම් ඔප්පුවක සහතික පිටපත් නිකුත් කිරීම (සාමාන්‍ය ක්‍රම වේදය යටතේ ඒකක 6 සිට වැඩි වන සෑම ඒකකයක් සදහා) |
100.00 |
| 4 | සහාධිපත්‍ය ඉඩම් ඔප්පුවක සහතික පිටපත් නිකුත් කිරිම (මීට එක්දින සේවා සැපයීම් ක්‍රමවේදය යටතේ ඒකක 1 - 5 දක්වා) | 1000.00 |
| 5 | සහාධිපත්‍ය ඉඩම් ඔප්පුවක සහතික පිටපත් නිකුත් කිරිම (එක්දින සේවා සැපයීම් ක්‍රමවේදය යටතේ ඒකක 6 සිට වැඩිවන සෑම ඒකකයක් සදහා) | 200.00 |
| 6 | සහාධිපත්‍ය ඉඩම් ලේඛන උධෘත පිටපත් නිකුත් කිරීම (සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එක් පත්ඉරුවක් සදහා) | 200.00 |
| 7 | සහාධිපත්‍ය ඉඩම් ලේඛන උධෘත පිටපත් නිකුත් කිරීම (එක්දින සේවා සැපයීම් ක්‍රමවේදය යටතේ එක් පත්ඉරුවක් සදහා) | 500.00 |
කඩිනම් සේවා ගාස්තු (ලේඛන ලියාපදිංචි කිරිමේ ආඥා පනතට අදාලව)
|
# |
කාරණය |
ගාස්තු (රු.) |
|---|---|---|
| 1 | විකුණුම් - උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| ඔප්පුවක අන්තර්ගත වන උපලේඛන 2කට වඩා වැඩි වන අවස්ථාවේදී එක් වැඩි වන උපලේඛනයක් සඳහා | 200.00 | |
| 2 | තෑගි - උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| ඔප්පුවක අන්තර්ගත වන උපලේඛන 2කට වඩා වැඩි වන අවස්ථාවේදී එක් වැඩි වන උපලේඛනයක් සඳහා | 200.00 | |
| 3 | උගස් - ඉඩම් උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| ඔප්පුවක අන්තර්ගත වන උපලේඛන 2කට වඩා වැඩි වන අවස්ථාවේදී එක් වැඩි වන උපලේඛනයක් සඳහා | 200.00 | |
| 4 | ලිපිනය - ඉඩම් උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 | |
| 5 | 47 වගන්තිය - ඉඩම් උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 | |
| 6 | උගස් අවලංගුව - ඉඩම් උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 | |
| 7 | බදු - ඉඩම් උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 | |
| 8 | බදු අවලංගුව - ඉඩම් උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 | |
| 9 | ගිවිසුම් - උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තු (විකිණීමේ ගිවිසුම්) | 1000.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 | |
| 10 | පූර්වතා - ඉඩම් උපලේඛන ස්ථාවර ගාස්තු | 1000.00 |
| වැඩිවන එක් උපලේඛනයක් සඳහා | 200.00 |
ලේඛන උධෘත පිටපත් (පත්ඉරු), ඔප්පු පිටපත් නිකුත් කිරිම (කඩිනම් සේවා ගාස්තු)
|
# |
විස්තරය |
ගාස්තු (රු.) |
|---|---|---|
|
1 |
ඉඩම් ලේඛන උධෘත පිටපත් (පත්ඉරු) (එක් පත්ඉරුවක්) |
200.00 |
| 2 | සහාධිපත්‍ය ලේඛනයකට අදාල පත්ඉරු පිටපතක් (එක් පත්ඉරුවකට) | 500.00 |
|
3 |
ඔප්පු සහතික පිටපත් |
1000.00 |
| 4 | සහාධිපත්‍ය ලේඛනයක ඒකක 5 ක් දක්වා වූ ඔප්පු පිටපතක් ලබා ගැනිම සදහා (මීට අමතරව වැඩි වන එක් ඒකකයක් සදහා රු. 200.00 බැගින් වූ අමතර මුදලක් අය කරයි) | 1000.00 |
ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරිමේ ආඥාපනතට අදාළ කාර්යයන් සඳහා කඩිනම් ගාස්තු
|
# |
විස්තරය |
ගාස්තු (රු.) |
|---|---|---|
|
1 |
ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම |
2500.00 |
|
2 |
ඇටෝර්නි බලපත්‍ර සහතික පිටපත් නිකුත් කිරීම |
1000.00 |
|
3 |
ඇටෝර්නි බලපත්‍ර උධෘත පිටපත් නිකුත් කිරිම |
1000.00 |