Accessibility Tools

Information Icon

ධූරාවලිය

 

කාර්යයන්

  • නොතාරිස් බලපත්‍ර නිකුත් කිරීම
  • නීතිඥ නොවන නොතාරිස්වරුන් බදවා ගැනීමේ කටයුතු
  • නොතරිස්වරුන් සම්බන්ධව අධිකරණ කලාප මාරු කිරීමේ කටයුතු
  • අතිරේක භාෂාවකින් කටයුතු කිරීම සදහා නොතාරිස් බලපත්‍ර නිකුත් කිරීම
  • නොතරිස්වරුන්ගේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම
  • නොතරිස් දූරයේ කටයුතු තාවකාලිකව /සම්පූර්ණයෙන් නතර කිරීමේ කටයුතු
  • නොතාරිස් ධූරයේ කටයුතු අත්හිටුවීම
  • නොතාරිස්වරුන්ගේ වාර්ෂික බලපත්‍ර අළුත් කිරීම
  • දිරාපත් පත්ඉරු නැවත සකස් කිරීමේ කටයුතු
  • මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැලැක්වීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති ක්‍රියාකාරී සැලැස්මක අදාල කටයුතු ඉටු කිරීම
  • ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන පිළිබද තොරතුරු දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමේ කටයුතු