ධූරාවලිය

කාර්යයන්
- වාර්ෂික අයවැය ඇස්තමේන්තු සැකසීම
- මූල්‍ය ප්‍රතිපාදන පාලනය
- සියළුම ගෙවීම් කටයුතු සිදු කිරීම
- මාසික ගිණුම් වාර්තා පිළියෙල කිරීම
- ආදායම් වාර්තා එකතු කර වාර්ෂික ආදායම් ගිණුම සැකසීම
- දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ වැටුප් සැකසීම
- දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ ණය ගෙවීම් සිදු කිරීම
- වියදම් සම්බන්ධව වාර්ෂික විසර්ජන ගිණුම සැකසීම
- රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුමේ වාර්ෂික සැසඳීම් පිළියෙල කිරීම
- වාර්ෂික ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම
- වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීම
- ගබඩාව පවත්වා ගෙන යාම සහ ආකෘතිපත්‍ර බෙදා හැරීම
- ස්ථාවර වත්කම් පිළිබද වාර්තා