ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරනු ලබන නොතාරිස්වරුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට අදාල ගාස්තු

#

විස්තරය

ගාස්තු (රු.)

1

නොතාරිස් බලපත්‍රය පළමුවරට ලබා ගැනීමේදී

3000.00

2

දැනට භාවිතා කරන භාෂාවට වෙනත් භාෂාවකින් බලපතුය ලබා ගැනීම

3000.00

3

එක් අධිකරණ කලාපයකින් වෙනත් අධිකරණ කලාපයකට අධිකරණ කලාප මාරු කිරිම

3000.00

ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල ලේඛණ ලියාපදිංචියට අදාළව, සාමාන්‍ය සේවා ගාස්තු

#

විස්තරය

ගාස්තු (රු.)

1

සාමාන්‍ය ලේඛණ ලියාපදිංචියඉඩම් ලේඛණ උධෘත පිටපත් (පත්ඉරු 1)

120.00

2

කේවියට් ලේඛනයක් අවුරුදු 2ක් සඳහා ලියාපදිංචියඔප්පු සහතික පිටපතක් 

2500.00

3

උධෘත ලේඛන පිටපතක් ලබාගැනීම 

120.00

4

ඔප්පු සහතික පිටපතක් ලබාගැනීම

600.00

5

එක් ඉඩමක ලේඛණ පරික්ෂා කිරීම

600.00

කලාප කාර්යාල හා දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලවල ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීමට අදාළ සාමාන්‍ය සේවා ගාස්තු

#

විස්තරය

ගාස්තු (රු.)

1

ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරීම

 1750.00

2

ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරික්ෂා කිරීම

600.00

3

ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක උධෘත පිටපත් නිකුත් කිරීම

600.00

4

ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික පිටපතක් නිකුත් කිරීම

600.00

සාමාන්‍ය සේවා ගාස්තු (ලේඛණ ලියාපදිංචි කිරිමේ ආඥා පනතට අදාලව)

#

විස්තරය

ගාස්තු (රු.)

1

එක් ලේඛනයක් ලියාපදිංචි කිරීම 

 120.00

2

එක් ඉඩමක් (උපලේඛනයක්) සඳහා අවුරුදු 2 ක කාලයකට කේවියට් දැන්වීමක් ලියාපදිංචි කිරීම

2500.00

කඩිනම් සේවා ගාස්තු (ලේඛණ ලියාපදිංචි කිරිමේ ආඥා පනතට අදාලව)

 fee

ලේඛණ උධෘත පිටපත්, ඔප්පු පිටපත් නිකුත් කිරිම (කඩිනම් සේවා ගාස්තු)

#

විස්තරය

ගාස්තු (රු.)

1

ඉඩම් ලේඛණ උධෘත පිටපත් (පත්ඉරු) (එක් පත්ඉරුවක්)

200.00

2

ඔප්පු සහතික පිටපත්

1000.00

ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරිමේ  ආඥාපනතට අදාළ කාර්යයන් සඳහා කඩිනම් ගාස්තු

#

විස්තරය

ගාස්තු (රු.)

1

ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම

2500.00

2

ඇටෝර්නි බලපත්‍ර සහතික පිටපත් නිකුත් කිරීම

1000.00

3

ඇටෝර්නි බලපත්‍ර උධෘත පිටපත් නිකුත් කිරිම  

1000.00

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk