හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයන්හි නවක නිලධාරින් සඳහා හිමිකම් ලියාපදිංචි කිරීම පිළිබඳ වූ මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහනක් ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී 2024-02-27 හා 2024-02-28 දෙදින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වේ.
නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
පුවත් සහ සිදුවීම්
- විශේෂ නිවේදනයයි..
- ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අධීක්ෂණය කිරීම
- යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම
- ලේඛන ලියාපදිංචි හි නිරත නිලධාරින් සඳහා ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ පුහුණු වැඩසටහන
- නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම