- පසුගනුදෙනු
හිමිකම් සහතිකයකට අදාලව පසුගනුදෙනුවක් සිදු කිරීමේදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
- හිමිකම් සහතිකයේ මුල් පිටපත
- නොතාරිස්වරයා විසින් ගැසට් නිවේදනය අනුව සකස් කරන ලද අදාල සාධනපත්රය
- මුද්දර ගාස්තු ගෙවන ලද රිසිට්පතේ මුල් පිටපත
- පැවරීමට අදාල සාධනපත්රයක් නම් නව හිමිකම් සහතිකයක් ලබා ගැනීම සඳහා වු ඉල්ලුම් පත්රය
- ලියාපදිංචි ගාස්තු ගෙවන ලද රිසිට් පත
- පසුගනුදෙනු වලට අදාල සාධනපත්ර වල ආකෘති, 1886/58 - 2014.10.31 දරණ ගැසට් නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ඔබ සාධනපත්ර සකස් කර ගන්න.
- ගාස්තු ගෙවීමට අදාල ගිණුම් අංක
- උකස් හා බදු සාධනපත්ර සඳහා මුද්දර ගාස්තු = 7041555 (ලංකා බැංකුව)
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
- හිමිකම් පනත යටතේ ලියාපදිංචි කිරීමේ ගාස්තු හා = 7041651 (ලංකා බැංකුව)
සහතික පිටපත් ලබා ගැනීමේ ගාස්තු - හිමිකම් රෙජිස්ට්රාර් ජනරාල්
- විකිණීම් හා තෑගි සාධනපත්ර සඳහා මුද්දර ගාස්තු අදාල “පළාත් ආදායම් කොමසාරිස්” වෙත.