ලියාපදිංචි කිරීම මගින් මහජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට සහායවීම.
ශ්‍රි ලංකාවේ චංචල හා නිශ්චල දේපළවලට අදාළ නීත්‍යානුකූල ලේඛන හා හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ මූලික ගෘහස්ථ සිදුවීම් වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීමෙන් ද, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ එම ලේඛන වලින් සහතික පිටපත් නිකුත් කිරීමෙන් ද, අයිතින් රැක ගැනීම පිණිස ජනතාවට සහාය වීම.
**වැඩිදුර විස්තර සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල විමසීම් සඳහා පිවිසෙන්න.
** තාක්ෂණික සහාය සඳහා අමතන්න 0113-607484
ලිපිනය
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
234/A3, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
අමතන්න+94 112 889 488 - 489
ලියන්නinfo@rgd.gov.lk