රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නව රෙජිස්ට්රාර් ජනරාල් වරයා ලෙස ඩබ්.එම්.එම්.බී. වීරසේකර මැතිතුමා 2021.02.01 දින උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද ප්රධාන කාර්යාලයේදි සිය රාජකාරී කටයුතු ආරම්භකරන ලදි.