ලියාපදිංචි කිරීම මගින් මහජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට සහායවීම.
ශ්‍රි ලංකාවේ චංචල හා නිශ්චල දේපළවලට අදාළ නීත්‍යානුකූල ලේඛන හා හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ මූලික ගෘහස්ථ සිදුවීම් වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීමෙන් ද, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ එම ලේඛන වලින් සහතික පිටපත් නිකුත් කිරීමෙන් ද, අයිතින් රැක ගැනීම පිණිස ජනතාවට සහාය වීම.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සබැඳිව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරින් පිලිබඳ තොරතුරු සඳහා -
ලිපිනය
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
234/A3, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
අමතන්න+94 112 889 488 - 489
ලියන්නinfo@rgd.gov.lk