රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සමාලෝචනය, 2023/09/13 දින රෙජිස්ට්‍රාර් ජනරාල්තුම‍ාගේ ප්‍රධානත්වයෙන් ක‍ළමණාකරණ සේවා දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාවට රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.ඒ.එන්.එස්.විජයසිංහ මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ ශාඛා ප්‍රධානීන් සහභාගි විය.

2023-09-13

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk