“අලුත් ගමක්- අලුත් රටක්” ජාතික ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහන යටතේ,  2023 වර්ෂයේ විවිධ දිස්ත්‍රික් වල පැවැත් වූ ජංගම සේවාවන් යටතේ උප්පැන්න, විවාහ හා මරණ ලේඛන නොමැති පුද්ගලයන් සඳහා එම ලේඛන ලබා දීමේ වැඩසටහන් වල විශේෂ අවස්ථා පහත දැක්වේ.

  • මාතලේ දිස්ත්‍රික්කය - ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

matale-mobile

  • රත්නපුර දිස්ත්‍රික්කය - බලංගොඩ හා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

rathnapura-mobile

  • ගාල්ල දිස්ත්‍රික්කය හෝමදොල වත්ත, - නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

galle mobile

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk