logo

==============================================================================================

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරිම උදෙසා රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ සහ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් අමරකෝන් යන මහත්වරුන් සහභාගිත්වයෙන් ITN මාධ්‍ය ජාලය විසින් මෙහෙයවනු ලැබූ මාධ්‍ය හමුව නැරඹීම සඳහා පහත සබැඳිය ඔස්සේ සම්බන්ධ වන්න.

https://youtube.com/watch?v=JuoSAURRc-Q&feature=share8 

 

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk