අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජනතා ප්‍රතිපත්තිය යථාර්තයක් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍ය ගත කිරිමේ අරමුණින් මෙම කාර්යාලය 2021.12.19 දින පෙ.ව 9.00 ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායේ ප්‍රධානත්වයෙන් සිදුවිය.