13/2021 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛයට අනුව විවාහ උප්පැන්න හා මරණ සහතික පරිවර්ථනය කිරීම සඳහා වූ ගාස්තුව රු 600 දක්වා වැඩිකර ඇති අතර, මෙම සංශෝධනයන් 2021.06.01 දින සිට ක්‍රියාත්මක වන බව කාරුණිකව සලකන්න.
විශේෂ නිවේදනයයි
විශේෂ නිවේදනයයි
News & Events
- විවාහ, මරණ හා උපත් සහතික පරිවර්තනය කිරීම පිළිබඳ විස්තර
- අභිනව කුණ්ඩසාලේ ඉඩම් හා හිම්කම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීම
- අභිනව කඩුවෙල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීම
- 2022 නව වසරට ආසිරි පතා පැවත්වන සුමදුර ධර්ම දේශනය
- වලස්මුල්ල නව ඉඩම් සහ දිස්ත්රික් රෙජිස්ට්රාර් කාර්යාලය පරීක්ෂා කිරීම