පුවත් සහ සිදුවීම්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට වසර 160 ක් පිරීම හේතු කොට ගෙන පවත්වන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාව සහ දානමය පුණ්‍යකර්මය 2024.01.12 සහ 2024.01.13 යන දිනයන් හි දී, මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්තුමා සහ තවත් ආරාධිත අමුත්තන් රැසක් ද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාල වල නිළධාරීන්ද මේ සඳහා සහභාගී වන ලදී.
පුවත් සහ සිදුවීම්
- ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අධීක්ෂණය කිරීම
- යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම
- ලේඛන ලියාපදිංචි හි නිරත නිලධාරින් සඳහා ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ පුහුණු වැඩසටහන
- නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
- වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන