2024.02.20 සහ 2024.02.21 දිනයන්හීදී අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්තුමන්ගේ මූලිකත්වයෙන්සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (ඉ-ඉඩම්), සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල් ලියාපදිංචි) සහ ඉ-ඉඩම් අශයේ නිලධාරීන් සමගින් ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල අධීක්ෂණය කිරීම සිදු කරන ලදි.

කිලිනොච්චි

kilinochchi 

මන්නාරම 

mannar

පේදුරුතුඩුව

pointpedro

2024.02.19 දින අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම සිදු කරන ලදි. එම අවස්ථාව සදහාසහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (ඉ-ඉඩම්), සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල් ලියාපදිංචි) සහ ඉ-ඉඩම් අශයේ නිලධාරීන් සහභාගී වන ලදි.

jaffna-tour

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk