hon dinesh gunawardenaගරු අග්‍රමාත්‍ය 
දිනේෂ් ගූණවර්ධන මහතා

 

 

mr pradeep yasrathne

ලේකම්
ප්‍රදීප් යසරත්න මහතා   
 
 
 
 
rg2   රෙජිස්ට්‍රාර් ජෙනරාල්
   ඩබ්.ආර්.ඒ.එන්.එස්.
   විජයසිංහ මහතා
 
 
 
 
ebmd-banner land-banner

   

 

ප්‍රතිඥාත ලිපිකරුවන් බඳවා ගැනීමේ නියෝග පිලිබඳ ගැසට් පත්‍රය පහත දැක්වේ.

ගැසට් නිවේදනය - සිංහල

1951 අංක 17 දරන උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන පවතිනුයේ උපතක් හෝ මරණයක් අතින් ලියා ලියාපදිංචි කිරීම් සඳහා වේ. නමුත් උපතක් හෝ මරණයක් අතින් ලිවීමේදී අත් අකුරු දෝෂ , ලිඛිත දෝෂ බොහෝ උප්පැන්න හා මරණ සහතිකවල දක්නට ලැබේ. එසේම විශේෂයෙන් උප්පැන්න සහතිකයක සංශෝධනයක් සිදු කිරිමෙන් පසුව එම සංශෝධනය සහතිකයේ දෘශ්‍යමාන වීම සහතිකය අත දරන්නාට බොහෝවිට පීඩාකාරී අත්දැකීමක් ද වේ. එසේම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ තොරතුරු දත්ත පද්ධතියක සටහන්ව නොමැති වීම නිසා උපත්, විවාහ හා මරණ තොරතුරු හුවමාරු කර ගැනීමේ කාර්යයන් වලදී වැඩි වශයෙන් කාලය හා ශ්‍රමය යෙදවීමට සිදුවන අතර එම තොරතුරු හරහා නිසි ප්‍රයෝජනයක් ගැනීමට ඇති හැකියාව ඇහිරී ගොස් තිබේ.

මෙම කාරණා මුල් කරගෙන ආරම්භ කරන ලද  රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ සිවිල් ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා යාවත්කාලීන තොරතුරු  ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ තාක්ෂණික මග පෙන්වීම යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව  ඉ - ජනගහන ලේඛන වැඩසටහන සකස් කිරීමට ආරම්භ කර ඇත.

rgd-notary-banner

rgd-registrar-banner

rgd-land-banner

rgd-translate-banner

පුවත් සහ සිදුවීම්

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk