• රෙජිස්ට්‍රාර්වරුන් අධීක්ෂණය හා පාලනය
  • උප්පැන්න, මරණ සහ විවාහ වාර්තා සංරක්ෂණය
  • උප්පැන්න, මරණ සහ විවාහ සටහන්වල සහතික පිටපත් නිකුත් කිරීම
  • විවාහ ලියාපදිංචි කිරීම
  • උප්පැන්න,  විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය
  • ඔබගේ නිශ්චල හෝ චංචල දේපල වලට අදාල ලේඛණ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් සිදුකර ගැනීමට පහසුකම් සලසා ඇත.
  • දිවයින පුරා පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50කි. contact
  • ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ඔබ වෙත ලබා දෙන සේවාවන් අතර,
    • නිශ්චල හා චංචල දේපළ වලට අදාල ලේඛණ ලියාපදිංචිය.
    • ලියාපදිංචි කරන ලද ලේඛණ වලින් පත්ඉරු  (උධෘත) පිටපත් නිකුත් කිරිම.
    • ලියාපදිංචි කරන ලද ලේඛන වලට අදාලව ලේඛණ පරික්ෂා කිරීමේ කටයුතු
    • ඉඩම් රෙජිස්ට්‍රාර් බල ප්‍රදේශය තුළ දෙවන පිටපත් භාරදෙනු ලබන නොතාරිස්වරුන්ගේ දෙවන පිටපත් වලින් සහතික පිටපත් නිකුත් කිරීම හා අවශ්‍ය අවස්ථාවන්  වලදි දෙවන පිටපත් ලේඛණ පරික්ෂා කිරීමට පහසුකම් සැලසිම.
    • හිමිකම් ලියාපදිංචිය සිදුකරන කාර්යාල වල බිම්සවිය යටතේ වන හිමිකම සහතික නිකුත් කිරිම හා ඒවාට අදාල පසු ගනුදෙනු කටයුතු සිදු කිරීම.
    • හිමිකම් ලේඛණ පරික්ෂා කිරීම හා සහතික පිටපත් නිකුත් කිරිම.
  • කලාප කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල අධීක්ෂණය
  • කලාපය තුල පදිංචි ඇටෝර්නි බලකරුවන්ට අයත් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
  • උප්පැන්න,  විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk