- ඔබගේ නිශ්චල හෝ චංචල දේපල වලට අදාල ලේඛණ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් සිදුකර ගැනීමට පහසුකම් සලසා ඇත.
- දිවයින පුරා පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50කි.
- ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ඔබ වෙත ලබා දෙන සේවාවන් අතර,
- නිශ්චල හා චංචල දේපළ වලට අදාල ලේඛණ ලියාපදිංචිය.
- ලියාපදිංචි කරන ලද ලේඛණ වලින් පත්ඉරු (උධෘත) පිටපත් නිකුත් කිරිම.
- ලියාපදිංචි කරන ලද ලේඛන වලට අදාලව ලේඛණ පරික්ෂා කිරීමේ කටයුතු
- ඉඩම් රෙජිස්ට්‍රාර් බල ප්‍රදේශය තුළ දෙවන පිටපත් භාරදෙනු ලබන නොතාරිස්වරුන්ගේ දෙවන පිටපත් වලින් සහතික පිටපත් නිකුත් කිරීම හා අවශ්‍ය අවස්ථාවන් වලදි දෙවන පිටපත් ලේඛණ පරික්ෂා කිරීමට පහසුකම් සැලසිම.
- හිමිකම් ලියාපදිංචිය සිදුකරන කාර්යාල වල බිම්සවිය යටතේ වන හිමිකම සහතික නිකුත් කිරිම හා ඒවාට අදාල පසු ගනුදෙනු කටයුතු සිදු කිරීම.
- හිමිකම් ලේඛණ පරික්ෂා කිරීම හා සහතික පිටපත් නිකුත් කිරිම.
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල
පුවත් සහ සිදුවීම්
- ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අධීක්ෂණය කිරීම
- යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම
- ලේඛන ලියාපදිංචි හි නිරත නිලධාරින් සඳහා ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ පුහුණු වැඩසටහන
- නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
- වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන