වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් සැපයීම අරමුණු කර ගනිමින් ලේඛන ලියාපදිංචි හි නිරත සංවර්ධන නිලධාරින්, කළමණාකරන සේවා නිලධාරින් හා ලේඛන සහකාර නිලධාරින් සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වල සිදු කරන කාර්යයන් සහ ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳ පුහුණු වැඩමුලුවක් 2024-03-07 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

 traing

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk