හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයන්හි නවක නිලධාරින් සඳහා හිමිකම් ලියාපදිංචි කිරීම පිළිබඳ වූ මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහනක් ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී 2024-02-27 හා 2024-02-28 දෙදින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වේ.

title-training

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk