ඉඩම් ‍‍රෙජිස්ට්‍රාර් තන‍තුරේ රාජකාරි කටයුතු ආවරණය කරමින් තම දායකත්වය ලබා දෙන රෙජිස්ට්‍රාර් සේවයේ 3-1, 3-2 පන්තියේ නිලධාරින් සඳහා තේ, පොල්, රබර් කැබලි කිරීමේ පාලන මණ්ඩල පනත, ලේඛණ ලියාපදිංචි ආඥා පනත පිළිබඳ පුහුණු වැඩසටහනනක් 2024-02-27 දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී රෙජිස්ට්‍රාර් ජනරාල්තුම‍ාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි. 

lr-training

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk