රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට වසර 160 ක් පිරීම හේතු කොට ගෙන පවත්වන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාව සහ දානමය පුණ්‍යකර්මය 2024.01.12 සහ 2024.01.13 යන දිනයන් හි දී, මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්තුමා සහ  තවත් ආරාධිත අමුත්තන් රැසක් ද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාල වල නිළධාරීන්ද මේ සඳහා සහභාගී වන ලදී.
 
WhatsApp-Image-2024-01-16-at-10.08.12 WhatsApp-Image-2024-01-16-at-10.08.12-1.jpg
   
 

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk