හිමිකම් ලියාපදිංචි කිරීම
ඉඩමක හිමිකම තහවුරු කිරීම සඳහා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමය වෙනුවට රජයේ වගකීමක්ද සහිත ඉඩමේ පිහිටීම, එහි සීමාවන් හා ප්‍රමාණය සඳහන් වන කඩයිම් සිතියමක් (පිඹුරක්) ඇතුළත් කරමින් සුවිශේෂී වූ අනන්‍ය අංකයක් යටතේ හිමිකම් හා හිමිකමේ ස්වභාවය දක්වමින් ඉඩමේ පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත ( බිම් සවිය වැඩසටහනට අදාළ පනත) ස්ථාපිත කරන ලදී.