කෝවිඩ් - 19 වෛරසය පවතින කාලය අතරතුර සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා දිස්ත්‍රික් විවෘත කිරීමේදී ඒ හා සමගාමීව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සියලුම ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල වල කටයුතුද සීමාසහිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දැනුම්දෙනු ලැබේ.
ඒ අනුව, නොතාරිස් කටයුතු සම්බන්ධයෙන් පහතින් දක්වා ඇති දුරකථන අංක මගින් අදාල නිලධාරීන් හා සම්බන්ධවීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව දැනුම්දෙනු ලැබේ.
- ජේ.කේ.සී.එස්. ජාගොඩ ආරච්චි මිය - සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (නොතාරිස්), රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව – දුරකථන අංකය : 0714485564
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම කලාප කාර්යාලයන්හි සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරුන්,
අනුඅංකය |
නම |
රාජකාරීආවරණකලාපය |
දුරකථනඅංකය |
01 |
ඩී.ජේ.පී.ආර්.එස්.කේ. දිසානායකමයා |
බස්නාහිරකලාපය |
071 5914669 |
02 |
දකුණුකලාපය |
||
03 |
එච්.එම්.ඩී.සී. හේරත්මෙය |
මධ්යමකලාපය |
071 4901870 |
04 |
ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන්මයා |
වයඹඋතුරුමැදකලාපය |
071 7569034 |
05 |
එම්.එන්.එන්. විජේසිරිමයා |
ඌවසබරගමුවකලාපය |
071 8076556 |
06 |
කේ. තිරුවරුල්මයා |
නැගෙනහිරකලාපය |
071 8247960 |
07 |
කේ. නඩරාජ්මයා |
උතුරුකලාපය |
071 9051488 |
ජේ. ආනන්දිමෙය |
077 9944407 |
තවද, පවතින තත්වය මත සීමිත කාර්ය මණ්ඩලයකින් රාජකාරී කටයුතු සිදු කිරීමට නියමිත බැවින් නැවත දැනුම්දෙන තුරු එක්දින සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව දැනුම්දෙනු ලැබේ.
එමෙන්ම නැවත දැනුම්දෙන තුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාල වෙත ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් සංශෝධනයන් සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පත්‍ර භාරගැනීම තැපැල් මගින් පමණක් සිදුකරනු ලබන අතර විශේෂයෙන්ම අතින් ගෙනැවිත් භාරදීම සිදුනොකළ යුතු බව දැනුම් දෙනු ලැබේ.