செய்தி மற்றும் நிகழ்வுகள்
අභ්යසලිභී පදනම මත බඳවාගනු ලැබූ උපාධිධාරීන් 680 දෙනකු සඳහා සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ පත්වීම් ලබා දීමේ සමාරම්භක උත්සවය 2021.04.01 දින පෙ.ව 09.30 ට පමණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලිය ශ්‍රවණාගාරයේදී රෙජිස්ට්‍රාර් ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
2021.04.01 දින සිට ක්‍රියාත්මක සංශෝධන සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ බාගතකිරීම් යටතේ පළ කර ඇති චක්‍ර ලේඛ අංක 08/2021 යටතේ ඇති විස්තර පහතින් බාගත කරගන්න.
News & Events
- සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නව පත්වීම් ලබා දීම - 2021
- උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු හා ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල තදබදයට විසදුම් කඩිනමින්
- භාවනා වැඩ සටහන 2021 මාර්තු
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 2021 වසර සඳහා සේවා පහසුකම් දීපව්‍යාප්ත කරයි