මේ වන විට දිවයින පුරා පවතින විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර් කොට්ඨාශ 350 ක් 2020 - 11 - 13 දිනැති අංක 2202 දරණ ගැසට් නිවේදනය මගින් ප්රසිද්ධියට පත් කර ඇත.
අදාල අයදුම් පත්ර මෙම වෙබ් අඩවියේ බාගතකිරීම් තුළ ඇති අයදුම් පත් යටතේ බාගත කිරීමේ හැකියාව ඇත.