ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව සැකසු නව උප්පැන්න සහතිකයක් ලබා දීමේ ජාතික වැඩසටහන 2019 මාර්තු මස 16 වැනි දින සිට බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇත.